IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කේ ඒ පියකරුට උපහාර

ශාන්ත රත්නායක

ප්‍රවීන රංගන ශිල්පී කේ  ඒ පියකරු මහතා රංග කලාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධනය කළ  උපහාර උත්සවයක් අද  මහජන පුස්තකාලයේදී පැවැත්විය.

 සකල කලා සංසදයේ   සභාපති   ගායන ශිල්පී ශ්‍රීයාණි දිසානායක මහත්මිය අතින් රුපියල් ලකෂයක චෙක් පතක්   කේ. ඒ පියකරු මහතාට පිළිගැන්වීය.

 මෙම අවස්ථාවට කලාකරුවෝ රැසක් පැමිණ සිටියහ.



අදහස් (7)

කේ ඒ පියකරුට උපහාර

Ishan Sunday, 27 August 2017 03:32 PM

ලක්ෂයක් ලොසින්ජර කන්නද? අපරාදේ ඔය උත්සවේට වියදම් කරපු සල්ලිත් දුන්නා නම් ඊට වඩා වැදගත්..

:       0       230

Kalyana JayawardenaSunday, 27 August 2017 05:45 PM

රජය විසින් කල දෙයක් නෙවෙයිනේ. පුද්ගලික සංවිධානයක්නේ කලේ. ඒ නිසා ඔය තරමින්වත් උපහාර දක්වපු එක උසස් ක්‍රියාවක් නේද ?

:       0       16

H.H.S.Priyantha Monday, 28 August 2017 12:12 AM

ලක්ෂය කියන්නේ මහලොකු මුදලක් නෙවෙයි. පුද්ගලික රෝහලක දවස් දෙකක් ඉන්න වෛද්‍ය උපදෙස් ලැබුනොත් ලක්ශේ මදි. බෙහෙත් වලට, පරීක්ෂණ වලට ලොකු මුදලක් යනවා. ප්‍රශ්නේ එක නෙවෙයි. කලාකරුවෝ වෙනුවෙන් කලාකරුවන්ට එකතු කරන්න පුළුවන් උපරිම මුදල ඕකද?

:       0       0

hewawitharana Monday, 28 August 2017 03:07 AM

ඉෂාන් වෙතටය සල්ලි මත්තෙනම නැසන්නේ නැතුව කලාකාමී ප්‍රේක්ෂකයාගේ තෘප්තිය ගැන ටිකක් හිතල බලන්න

:       0       0

රොෂාන් Monday, 28 August 2017 03:34 AM

වැඩේනම් හොදයි. මේ සල්ලි පස්සේ ගිය නළුවෙක් නෙවයි. මේ වගේ අයට රජයෙනුත් පිලිසරණක් තිබිය යුතුයි.

:       7       1

Lanka Perera Monday, 28 August 2017 04:28 AM

උත්සවයට ම ලක්ෂයකට කිට්ටු වෙන්න යන්න ඇති.

:       0       0

CHAMINDA Monday, 28 August 2017 05:27 AM

ඉතාමත් හොද වැඩක්. මේ වගේ කලාකරුවන් ඇගයීම අගය කරන්න ඕනේ..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site