IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඛණිජ තෙල් සංස්ථාවට අලුත්ම බවුසර් 10 ක්

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ආයතනයට ලීටර් 264,000 ධාරිතාවයකින් යුත් නවීන බවුසර් 10 ක් ලබාදීමේ උත්සවය ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ  ප්‍රධානත්වයෙන් කොලොන්නාව  බවුසර්  රථ අංගනයේදී පැවැත්විණි.

ආයතනය සතු වසර 20ක් පමණ පැරණි ධාවනයට අපහසු තත්ත්වයෙන් යුත් බවුසර්  රථ වෙනුවට මෙම රථ ලබා දී ඇත.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (8)

ඛණිජ තෙල් සංස්ථාවට අලුත්ම බවුසර් 10 ක්

chamil rupasinghe Thursday, 02 March 2017 10:15 AM

ඛනිඡ තෙල් සංස්ථාවට නැතුව මේ බවුසර් වෙන කොහෙට ගන්නද මේව රජයක් විසින් කළ යුතු දේවල්..නොකර හිටියනම් තමා වැදගත් මේව කළ යුතු දේවල් නෙමේද ?

:       103       31

sanath Friday, 03 March 2017 03:01 AM

මේකෙන් කීයක් ගැහුවද දන්නෑ .පට්ට හොරු

:       0       0

ධම්මික වියලමුන්න Friday, 03 March 2017 05:01 AM

මේ වගේ දේවල් වලට උත්සවයක් ඕන නෑ. වැඩ විතරක් තිබ්බම ඇති. මිනිසුන්ට පෙන්න වැඩ කරන්න ඕන නෑ හරියට වැඩ කරනවානම් රට ගැන හිතලා

:       0       8

rohana Friday, 03 March 2017 06:32 AM

බලන්න මේ ඇමතිතුමාගේ මෝඩකම මේකට උත්සවයක් ඕනෙද? වෙනත් රටවල මීට වඩා ලොකු වැඩක් කළත් මේවගේ වැඩ කවදාවත් දැකලා නෑ. රෑට පාර හදනවා. උදේ වෙනකොට ඒ පාර මිනිසුන්ට යන්න එන්නත් පුළුවන්. අපේ රටේ ලොකු වියදමක් දරලා උත්සවයකුත් ගන්නවා

:       0       7

anura Saturday, 04 March 2017 03:35 AM

සෑම බව්සර් 10 කටම එකක් නොමිලේ එතකොට මේ බව්සර් ගත්තේ කවුද.?

:       0       0

gajan amathi Saturday, 04 March 2017 03:36 AM

උත්සව ඕන මිනිසුනේ මට 2 නොමිලේ ලැබෙනවා.

:       0       0

lakshman Saturday, 04 March 2017 03:38 AM

අලුත් බව්සර් නමුත් පසුබිමේ තෙල් ටැංකි මලකඩ කාලා හේතුව කොමිස්

:       0       0

Lal Sunday, 05 March 2017 01:12 AM

තියෙන බව්සර් ටික පුරවගන්නත් තෙල් නැහැ. තවත් දහයක් ?...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site