ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගත්තේය.
රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විශේෂ ජය පිරිත් දේශනාවක්ද රුවන්වැලි සෑ භූමියේදී සිදු කෙරිණි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාභය රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගනී
Warnakulasuriya Monday, 12 August 2019 05:36 PM
වහල්භාවයත්, නුගත්කමත් ජනතාව තුළ පවතිනතුරු ඔබලා රජවරුන්ය. මේ වගේ භක්තිමත්, දේශප්‍රේමින් සිටින රටක් අද වගේ අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටුනේ කෙසේද? ජනතාවෙනි, අපි තවදුරටත් මොවුන් විශ්වාස කරමුද? විසඳුම ඇත්තේ ඔබලා ළඟය.
RuchiTuesday, 13 August 2019 04:30 PM
ජනතාව කුමක් කරම්ද? වෙනත් තේරීමක් නැතිකළ, සිටින අයගෙන් ඉදිරියෙන්ම සිටින කෙනා තෝරාගත යුතුයි. ගෝඨාගේ වරදක් තවම දුටුවේ නැත. වරදී කරන වුන් ගෝඨාභය බව නම් දනිමි.