ප්‍රසාද් රුක්මාල්
රිදීමාලියද්ද ප්‍රදේශයේ රජය මගින් ඉදිකිරිමට නියමිත ග්ලිරිසිබියා ව්‍යාපෘතිය වහා ඉදිකරන ලෙස ඉල්ලා ගම්වාසීහු මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට අද (8) උද්ඝෝෂණයක් ඇරඹුහ.
මෙම ව්‍යාපෘතියට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විරෝධය දැක්වීම නිසා එයට විරුද්ධ නොවන ලෙස ඉල්ලා ඔවුහු මෙම උද්ඝෝෂණායේ නිරතව සිටිති.
මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු බිබිල, අරුළුපිටිය, කහවේගල්ල, බදුලුඔය, පෙතියාගොඩ,පදියතලාව යන ගම්මාන රැසක පිරිස් මෙම ස්ථානයට පැමිණි උද්ඝෝෂණයේ නිරත වෙති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්ලිරිසිබියා විදුලිබල ව්‍යාපෘතිය ඉල්ලා ගම්වැසියෝ විදි බසිති
Keppetipola Wednesday, 08 August 2018 10:05 AM
මෙවැනි ව්‍යාපෘතීන් වලින් ප්‍රදේශයේ ජනතාව මෙම ගස් වගාකොට විකිණීමෙන් විදුලිබල ව්‍යාපෘතියට ඍජුව සම්බන්ද වී ඔවුනට අදායම් මාර්ගයක් ලැබෙනු ඇත. පරිසරයට හිතකාමී මෙවැනි ව්‍යපෘති රටේ ඇති කිරීමට රජය විසින් පියවර හත යුතයි.