IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගාල්ල නගරය ජලයෙන් යට වෙයි

( රවී ලියනගේ )

පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද  (29) ජලයෙන් යටවී තිබුණි.

ගාල්ල - බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබුණි. ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද  බාධා එල්ල විය. 

මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයට පත්වූහ.

 



අදහස් (6)

ගාල්ල නගරය ජලයෙන් යට වෙයි

ajith Wednesday, 29 May 2019 09:01 PM

මේකට ප්‍රධාන හේතුව හරි කාණු පද්දතියක් නැතිකම. සමහර පාර අයින් වල තියෙන කානු පාරට වැඩිය උසයි, වතුර බැහැලා යන්නේ නෑ.

:       0       13

චමින්ද Thursday, 30 May 2019 01:52 AM

රත්නපුර ප්‍රදේශයේ පිළිගැනීමක් හා බලාපොරොත්තුවක් තියෙනවා 45 ස් දවසේ ගංවතුර. ඒ කියන්නේ සිංහල අවුරුද්ද පසුවී දින 45 කින් ඇතිවන ගංවතුර. මමත් අවුරුදු 40 ක පමන සිට මෙය අත්දැක තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ගංවතුර තබා පොඩි වැස්සක්වත් නැහැ. මේ දිනවල අධික උෂ්ණ ගතියක් පවතිනවා.

:       0       4

වනසිංහThursday, 30 May 2019 07:52 AM

රත්නපුර සමන් දේවාලය ළඟ පූජාවට්ටි සකස්කරන සමහර කාන්තාවො පූජා වට්ටිවලට පණුවන් ගැසූ පළතුරු තබා වට්ටි සකස්කරනවා.බැතිමතුන් ඒවා සමන්දෙවියන්ට පූජාකරනවා.මේ පූජාවට්ටි දැකල සමන්දෙවි හාමුදුරුවන්ට රත්නපුරය එපාවී බැහැරකට වැඩමකලාද කියලත් හිතෙනවා මෙහෙම කාලගුණය වෙනස් වෙන්නේ

:       0       0

isurandi Thursday, 30 May 2019 06:23 AM

අනේ වැස්සටනම් බනින්න එපා . සොබාදහම කෝපවෙලා ඉන්නේ හොදටම

:       0       22

de silva Saturday, 01 June 2019 08:11 AM

වැස්සකට මුහුද අසල තිබෙන නගර ගංවතුරෙන් යටවෙන්නේ මේවා අපේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ නගරසභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ අදක්ෂතාවය නිසා වෙන කුමක්ද ? ඉස්සර ඕලන්ද ජාතිකයෝ ගාල්ල පාලනය කල කාලේ ඉදිකරපු කානු මෙයට වැඩි හොඳින් සැලසුම් කර තිබුණ .

:       0       0

nilan Sunday, 02 June 2019 10:32 AM

අබ්දුල් වහබ් මාවත...?

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6549 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site