ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාල්ල මහ වැස්සෙන් යටවෙයි
de silva Tuesday, 05 September 2017 09:11 AM
මෝය කට කපන්න පටන් අරන් තියෙන්නේ ටවුම වතුරෙන් යට වුනාට පස්සේ , ගාල්ලට ගංවතුර ගලන්න වහිනවා කියල අනාවැකිය කියල දැන් දවස් 2-3 වෙනවා , දැන් ඔය අනිත් පළාත්වල ගඟ වලත් මෝය කටවල් යම් ප්‍රමාණයකට සුද්දකරලා තියන්න , නගර වතුරෙන් යට වෙනකම් බලාගෙන ඉන්න එපා , අපද කළමනාකරණය කියන්නේ , ගංවතුරෙන් මිනිස්සු අමාරුවේ වැටුනහම ගිහින් ආධාර බෙදන එක විතරක් නොවේ , මෙවැනි සොභාවික විපතකින් වෙන හානිය අවම කරගනීමට කල්තිය සුධනම් වීම
ප්‍රීති Tuesday, 05 September 2017 11:00 AM
ඉතින්, ඇයි අනේ මේ මිනිස්සු තමන්ගේ දේශපාලන දෙයියන්ට කන්නලව් කරලා මෙවැනි විපත් වලක්වා නොගන්නේ??? ඒ උනාට ඔබලා දැනටමත් ප්‍රමාද නැහැ, දේශපාලන දෙයියන්ට නොකඩවා යදින්න.. තව පැය කීපයකින් කෑම බීම අරගෙන ඔබලාගේ ආදරණීය දේශපාලන දෙයියා පැමිණෙයි??? වෙලාවේ හැටියට,පාට නොබලා කොයි දේශපාලන දෙයියාගෙන් හෝ පිහිටක් ගන්න....
බද්රානි Wednesday, 06 September 2017 10:34 AM
ඇත්තමයි ප්‍රීති, ආගමක්, ධර්මයක් පිළිබඳ වැටහීමක් නැති ආගම, දහමත් දේශපාලන මෙවලමක් කරගෙන සිටින පූජකයෝ හා අධම ජනතාවක් ඉන්න රටේ මිනිස්සුන්ට දේශපාලන දෙයියන්ගෙන් හැර අන් කවර පිළිසරණක්ද? මෝඩයින්ගේ පාරාදීසයේ සිටින දේශපාලකයන් ගංවතුරේ බඩ පිනුම් ගහන හැටිත් අපට නරඹන්න පුළුවන්නේ...
mahinda Wednesday, 06 September 2017 12:24 PM
මේ කැපිල්ලෙන් තවත් අවදානමක්. බැම්ම ලඟින්ම කපපුවාම බැම්ම කඩා වැටෙනවා. එතකොට බැම්මත් නෑ. කපපු ඇළත් නෑ. ඇයි මේක සැලසුමක් නැතුව කපන්නේ?
sudes Thursday, 07 September 2017 07:44 AM
තව ගොඩ කරලා බිල්ඩින් හදන්න ඔබේ පළාතේ දේශපාලන උතුමන්ලාට ජන්දේ දෙන්න. එතකොට මීට වැඩිය නැව්වල නැගල ඔයාලට යන්න පුලුවන්වෙයි.