රෝවන් පෙරේරා
2018 පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 587683ක් සඳහා මධ්‍යස්ථාන 453 ක ඡන්දය සලකුණු කිරීමට නියමිත බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා කියයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂිතව ගබඩා කර තිබූ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම සඳහා බෙදාහැරීමේ මධ්‍යස්ථානය වන පුත්තලම හින්දු මධ්‍ය මහා විද්‍යාලය වෙත රැගෙන යාම පොලිස් ආරක්ෂාව මත අද (08) සිදුවීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ සාමකාමී මැතිවරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් නිතිය කඩ කරන ඕනෑම අයකුට තරාතිරම නොබලා රාජකාරිය සිදුකිරිමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් පුත්තලම කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ජේ ඒ චන්ද්‍රෙස්න මහතා පැවසීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද පෙට්ටි බෙදා හරින්න රැගෙන යයි
ruchira Friday, 09 February 2018 06:32 AM
පසුගිය ජනාධිපතිවරණේදී භාවිතා කල ට්‍රාන්ස්පේරන්ට් ඡන්ද පෙට්ටි වලට මොකද වුනේ. ලී පෙට්ටි භාවිතයේදී හොර වැඩ වෙනවා කියල නේද විනිවිද පෙනෙන පෙට්ටි විශාල මුදලක් වැයකරලා භාවිතා කලේ. වෙනසෙන් පස්සේ දැන් ඡන්ද අක්‍රමිකතා නැවතිලාද? නැත්නම් යහපාලනයේ හැමදේම ආපස්සට යන බවට තවත් උදාහරණයක්ද?