(ශාන්ත රත්නායක)
ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථනය මහල් දහයකින් සමන්විත වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කරයි
රාජුන් Wednesday, 25 October 2017 12:12 AM
මේක බොහෝ කලක පටන් තිබූ අඩුපාඩුවක් සපිරීමක්.
bamunu Wednesday, 25 October 2017 02:00 AM
මෙතන වට්නාම දේ මේ චායාරූපයේ ඉන්න අරාබි ජාතික මහත්වරු කව්ද? ඔවුන් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට උපකාරී වුනාද කියා ජනතාවට කීමයි, නැතුව කාගේවත් උදවුවෙන් කෙරුණ ව්‍යාපෘතියකට මේගොල්ලන්ගේ නම්දා ගැනීමවත් පෙනී සිටීමවත් බැලීමට අපිට වුවමනා නැත.
mohomed faizel Wednesday, 25 October 2017 03:23 AM
මුල්‍ය උපකාරය අරාබි රටකින් එක කියල නැහැ ..
Noel Fernando Wednesday, 25 October 2017 03:53 AM
එතකොට අරාබි කෙනෙක් එතන ඉන්නේ එයාගේ ආධාර ලැබිලද?
tarzanWednesday, 25 October 2017 04:50 AM
නැහැ අරාබි කාරය එන්න ඇත්තේ විල්පත්තුවට ?????
Mohamed. Wednesday, 25 October 2017 05:29 AM
රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකරදුන් රටේ නම කියන්න කම්මැලි වගේනේ
nisar Wednesday, 25 October 2017 05:43 AM
ඔතන අරාබි අකුරු තියනවාද කියල බලන්න
MOHAN Wednesday, 25 October 2017 05:48 AM
අරාබි කාරයාගේ සල්ලි වලින් තමා මේක හැදුවේ. දැන් මේකට සිංහල මිනිස්සු යන එකක් නැද්ද?
kap Wednesday, 25 October 2017 06:33 AM
මේක හැදුවේ සවුදි අරාබියේ ණයක් මගින්. අපි ඒ ගැන ස්තුති වෙන්න ඕනේ. ආගම බලන්නේ නැතුව කරපු දේ බලන්න
Muhamed Wednesday, 25 October 2017 06:53 AM
ඔය ඒකකයේ මුළු වියදමින් 85% සෞදි රජයෙන්
pradeep Wednesday, 25 October 2017 06:58 AM
මුදල් ආධාර ලැබුනේ සවුදි රජයෙන්, Dr රන්ජනී ගමගේ කරපු ඉල්ලීමක අනුව, මේ කිසවක් සඳහන් නොවීම ගැන කණගාට්වට කාරණයක්
jayath Wednesday, 25 October 2017 07:52 AM
ඇය නිහඬ චරිතයක්. එහෙම වුණාට මගේ දැනීමේ තරමට මේ අපස්මාර රෝගීන් වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේකට මුල් වෙච්ච සැමටම මගේ ආචාරය !!! ( අරාබි කාරයන්ට නම් මගේ ඒ තරම් කැමැත්තක් නැහැ - වරද්දගන්න එපා.. මේක මුස්ලිම් විරොධයක් එහෙම නෙවෙයි. ඒ වුණත් ඒ අය කරලා තියෙන්නේ හොඳ දෙයක්....)
saman Thursday, 26 October 2017 05:17 AM
මේක පහුගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත වැඩක් ඇදන් 242 එක්ක. ඒක 100 අඩුකරලා මෙයාලා . තාමත් අනුන්ගේ පහනෙන් එලිය බල බල ඉන්නවා.