( ඉෂාන් සංජීව )
"එක රටක් එක නීතියක් විවිධ ජනකොටස් වලට විවිධ නීති බැහැ" මැයෙන් උද්ඝෝෂණයක් අද (29) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
ජාතික නිදහස් පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික නිදහස් පෙරමුණේ උද්ඝෝෂණයක් පිටකොටුවේ
sirimal Wednesday, 29 May 2019 12:22 PM
අර දවස් 52කේ ආණ්ඩුව පිහිටුවාගෙන දැන් එලවන්න හදන කට්ටියට වරුවේ ඇමතිකම් දෙනකොට මේ ගොල්ලෝ කොහෙද අප්පා හිටියේ? අපට ආරංචියි ළඟදීම මේ 6 දෙනෙක්ම ආණ්ඩුවට උදව් කරන්න යනවා කියලා. ආයෙත් සැරයක් "කෝ මේ සිරිසේන" කියලා කියන්නද දන්නේ නැහැ...
ඈපාWednesday, 29 May 2019 02:50 PM
දවස් දෙකෙන් ආණ්ඩුව පිහිටෙව්වා නම් කොච්චර හොඳද..? මේ වෙන දේවල්වල හැටියට ..
sirimalWednesday, 29 May 2019 04:36 PM
මේ වෙන දේවල් දවස් දෙකේ ආණ්ඩුවේ උන්නු කට්ටියගේ ආරක්ෂකයින්ටත් දැනගන්න ලැබිලා තිබුණා එ්ත් ඒවා එතරම් ගණන් ගත්තේ නැහැ කියලයි අපි පත්තරේ දැක්කේ... ලංකාවේ මාධ්‍ය ගැන කතාකරලා වැඩක් නැහැ. ප්‍රවෘත්ති ලෙසට ප්‍රසිද්ධ කෙරෙන්නේ ඒවායේ අයිතිකාරයින්ට අවශ්‍ය දේ පමණයි කියලා.. අපි දන්නවා. දැන් මේ දේවල් යොදාගෙන වතුර බොරකර මාළු බාගන්න නේද ඒ ගොල්ලෝ දඟලන්නේ? එ්ක හරිද?
ඈපා Wednesday, 29 May 2019 06:17 PM
ඒ අය දැන් විපක්ෂයේනේ ඉන්නේ.. ආණ්ඩුවනේ රටේ ආරක්ෂාව ගැන තීන්දු තීරණ ගන්න ඕනෑ.. මේක කාගෙවත් ඇගේ ගහලා ඒ අයට අත පිහිදගන්න බෑ.. ඔයත් තව සුදුහුණු නොගා ඉන්න.. මේ ආණ්ඩුවේ වැඩ දැන් රටම දන්නවා තමුන් නොදන්නවා වුණාට..
දර්ශන Wednesday, 29 May 2019 01:51 PM
අපරාධකාරයින්ට මේ වගේ හරි විරුද්ධත්වයක් දක්වන එක හොඳයි...
Hafeel Wednesday, 29 May 2019 02:59 PM
එක රටක්, එක නීතියක්, එක්කෙනෙක්ට එක් විදේශ ගමන් බලපත්‍රයක්, එක් උප්පැන්න සහතිකයක්...