IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ

ඡායාරූප - ගයාන් අමරසේකර

ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට පස්වරු 7 දක්වා ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.

එහිදී  වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙනුවෙන් මුද්දර 6 ක් නිකූත් කළේය. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (6) ආවර්තිතා වගුවේ ජාත්‍යන්තර වර්ෂය 2019 වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍ය‍ක්ෂ මහාචාර්ය සමන් සෙනවිරත්න මහතාට  එම මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ .රණසිංහ විසින් පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ.ජේකොබ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 



අදහස් (2)

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ

ravi Sunday, 06 October 2019 11:58 AM

හරිම අවිහිංසාවාදී විනෝදාංශයක් .

:       0       16

sandy123Sunday, 06 October 2019 01:42 PM

දැන් ළමයින්ට මේ විනෝදාංශ තියෙනවද සැකයි. මොකද ෆෝන් වලින් තොර ලොවක් නැහැනේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6554 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6233 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7660 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18309 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1280 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9458 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 591 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 800 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2218 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site