IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජාතික වප් මඟුල් උළෙල

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (29) තිස්සමහාරාම සඳගිරි  වෙල් යායේදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.

(ඡායාරූප - ශාන්ත රත්නායක )



අදහස් (14)

ජාතික වප් මඟුල් උළෙල

abe Monday, 29 October 2018 11:18 AM

ගරු ජනාධිපති තුමනි ,ඔබ මිනිසෙක් නොවේ ජනදුක හඳුනන දෙවියෙකි.ඔබට තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමි

:       1589       341

nisar Monday, 29 October 2018 11:21 AM

ලෝක වාසීන්ට හොඳ ආදර්ශයක්

:       399       184

hemantha Monday, 29 October 2018 11:26 AM

මොනවද කන්නේ ? අපිට සැකයි.

:       18       114

yaha Monday, 29 October 2018 11:46 AM

ඇත්තටම මේ බොරුව දැන්වත් නවත්තලා නිකම් හිටිය නම් හොඳයි... උත්සව ඕනේ නැහැ... ගොවියට තමන්ගේ වැඩේ කරන්න ඕනේ වටපිටාව හදලා දුන්නා නම් ඉවරයි ... මේ ගොල්ලෝ බොරුවට රඟපාන්නේ නැතිව...

:       4       409

NuwanMonday, 29 October 2018 01:01 PM

ගොවියෝ වහ බොන අස්සේ, කුඹුරු පුරන් වෙලා කරගන්න විදිහක් නැති කාලේ නාටක පෙන්වනවනේ...

:       3       307

de silva Monday, 29 October 2018 12:29 PM

ආප්පද කන්නේ?

:       27       218

Jehaan Monday, 29 October 2018 12:53 PM

මුළු රටේම මිනිස්සු නාස් ලණු දාලා දක්කාගෙන ගිය කෙනාට ට්‍රැක්ටර් එකෙන් කුඹුරු හාන එක කජ්ජක්ද?

:       60       427

hutan Monday, 29 October 2018 01:01 PM

වප් මගුල නෙවේ.. අම්බරුවෙකුට ගත්තානම් හොඳයි...

:       42       726

Nimal Monday, 29 October 2018 11:40 PM

මේ ජනාධිපතිතුමෝ ..රටට බොරු කරන්න එපා . අපරාදේ මහජනයාගේ මුදල්,ඔන්න ඔය විකාර වැඩ නවත්වල ඒ මුදලින් රටේ දුප්පත් පවුලක් බලල නිවසක් හදල දෙනවා.. ඔය වප් මගුලක් ද ? ඕව මනුස්සයෝ හිනස්සන වැඩ. එහෙමනම් .. ස්වයංක්‍රිය මැෂින් පැත්තකට දාල ආදර්ශමත් විදියට පැරණි ගොවි ක්‍රමයට හරක් බානකුයි නගුලයි අරන්නේ ඕක කරන්න තිබ්බේ.. ඕව කරන්න කරන්න .තවත් ඔබගේ මෝඩකම විදහා දැක්වීමක් විතරයි වෙන්නේ හරි දැන් ඔබල ඕකෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?

:       0       5

Rasi Tuesday, 30 October 2018 12:43 AM

රාජ්‍ය නායකයන් කෙසේ හැසිරුනත් වහාම සිදුවිය යුතු දෙය වන්නේ ඉක්මනින්ම මේ මිරිගුවක් සේ හඹා යන කර්මාන්ත ආර්ථිකය කෘෂිකර්මාන්තය සමග සමතුලිත කර රටේ ආර්ථිකය නැංවීමයි.

:       0       2

Chandima Tuesday, 30 October 2018 02:52 AM

ඔය වැඩ වලට වියදම් කරන සල්ලි රටේ තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්න යොදා ගන්න. පායන කාලේදී මඩ පිරිච්ච වැව් සුද්ධ කරන්න. ඊට පස්සේ වහින කොට වැව් පිරෙන්න වතුර එකතුවෙනවා. එතකොට ගොවිතැන පහසුවෙන් දියුණු කරන්න පුළුවන්. දන්නවද මේ රටේ පුදුම දෙයක් වෙන බව? ඒ තමයි හැම සැරේම පායන කාලේ මගහැරලා බොරුවට වහින කාලෙට වැව් හාරන්න පටන් ගන්න බව. කවදාවත් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. කවුරු කවුරුත් ඒ සල්ලි ටික බෙදාගන්නවා. ගොවිතැන හැමදාම එතනමයි.

:       1       5

P.D GOONAWARDENA Tuesday, 30 October 2018 03:28 AM

පුල්ලි ගොනා ඉස්සරහින් මන් පිටිපස්සෙන් ..............

:       1       1

Hafeel Tuesday, 30 October 2018 06:12 AM

කොහොමත් මිනිහ දැන් මඩ ගහ ගත්තා.

:       0       4

vidya Tuesday, 30 October 2018 06:32 AM

ඔයිට ඉස්සරලත් එක්කෙනෙක් ඔක්කොම ගොනාට අන්දලා තමයි පටන් ගත්තේ. ලෝකයේ දීන ජාතියක්, හිඟන ජාතියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site