සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම" ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදි අද (20) පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹදී
ධනුෂ්ක Wednesday, 20 June 2018 02:33 PM
කන්නන්ගර මහතා දැඩි දුෂ්කරතා මැද නිදහස් අධ්‍යාපනය ගෙනාවා. පැවැති අාණ්ඩු... එය තවදුරටත් වර්ධනය කළා. ඉන් ලංකාවට පරිපූර්ණ බලයක් ලබා ගැනීමට නොහැකි වූවත් ලංකාව යම් මට්ටමකට ඔසවා තැබුවා. හැබැයි පසුකාලිනව පාලකයන් එය කප්පාදු කරමින් පුද්ගලික අධ්‍යාපනය ස්ථාපිත කිරීමට උත්සාහ කළා. හැබැයි ඊට එරෙහිව සිසුන් නැගී සිටියා. සිය ගණනක් ජීවත පූජා කළා. අද මේ තරමින් හෝ නිදහස් අධ්‍යාපනය රැකී අැත්තේ එම විරුවන් නිසා... අැතැමුන් පිනට අධ්‍යාපනය ලබනවා කියලා ගරහනවා. හැබැයි වර්තමානයේත් 75%ක් පමණ මිනිසුන් නිකන් උගන්වන පාසලට දරුවා යවන්නෙත් බොහොම අමාරුවෙන්. නිකන් ඉඳලා නොව ඉර නැග අවරට යන තුරු මහන්සි වෙලා. ඔවුනුත් බදු ගෙවලා. එසේනම් නිදහස් අධ්‍යාපනය ලැබීමට හා රැකීට අයිතියක් හා වගකීමක් සැමට තියනවා. ඔබ ඉගෙන ගන්න හැබැයි ණය කරුවෙක් නොවී රටට වැඩක් කර මියයන්න. එ්කත් වීරයින්ට කරන ගෞරවයක්...
ධනුෂ්ක Wednesday, 20 June 2018 02:49 PM
ලෙනින් කිව්වා පළමුවත් අධ්‍යාපනය, දෙවනුවත් අධ්‍යාපනය, තෙවනුවත් අධ්‍යාපනය.... එ් දර්ශනය මුඩුක්කු මට්ටමේ සිටි රුසියාව ලෝකයේ දෙවන බලවතා බවට පත්කළා. දරුවන්ට නොමිලේ උගන්නලා ඔවුන්ගෙන් රටට වැඩගත්තා. 1920වෙද්දි සීසාන්න ට්‍රැක්ටර් 1000ක් තිබුණේ නැහැ. හැබැයි ඉතාම කෙටි කලකින් පළමුවරට මිනිසෙක් ගුවනට යැව්වා. ලංකාවේ කන්නංගර මහතා පියාගේ පොකට්ටුවේ තියන මුදල මත දරුවගේ අධ්‍යාපනයේ සීමාව නොවිය යුතුයි... කියලා නිදහස් අධ්‍යාපනය බිහිකළා. එය රටේ දරුවන්ට ඉහළට යන්න මහත් පිටිවහලක් වුණා. නැත්තම් අපි තාමත් කොතැනද දන්නෑ. හැබැයි ඉන් පාලකයෝ රුසියාව වගේ වැඩ ගන්න කටයුතු කළේ නෑ. තියන ටික හරි රැක ගන්න තමයි මේ සිසුන් දිවි පිදුවේ. ඔවුන්ට උත්තමාචාරය... !!!
ධනුෂ්කThursday, 21 June 2018 02:33 PM
මම බොරු දෙයක් හෝ වැරදි දෙයක් කියා නැත. හැබැයි රතුපාටින් ඩිස්ලයික් දැම්ම කෙනාට මේ ඉතිහාසය වෙනස් කරන්න බෑ. ඉතිහාසය යන විදියට ගලාගෙන යනවා. ලෝකේ හැම තැනම ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ සැබෑ වීරයන් පමණයි. බලන අයට පෙනෙන්නේ මගේ අදහස එ් තරම් පිරිසක් කියවලා කියලා. එ් අදහසට කැමති හෝ අකමැති වීම මට අදාල නෑ.අඹ ගෙඩියක් කඩන්න එක ගල් පහරක් අැති. හැබැයි ගල් ගහලා පොල් කඩවනම් එක ගෙඩියකට ගල් කීපයක් ගහලා හරි කඩන්න පුලුවන්. හැබැයි වෙලිලා කොට්ටවෙලා හං වුන පොල් ගෙඩිනම් එහෙම කඩන්න බෑ. කඩලා වැඩකුත් නෑ.
vipula Wednesday, 20 June 2018 05:25 PM
කන්නන්ගර මහතාට වඩා ලෙනින් ලොකු වුණ මේ උත්තමයන්ට, රණවිරුවන්ට වඩා සිසුවිරුවන් ලොකුවීම අරුමයක් නොවේ...
Bamunuarachchi Wednesday, 20 June 2018 06:51 PM
පාරවල් අවහිර කිරීමත් වීර කමක්නම් මෙගොල්ලොත් වීරයෝ තමා.
d.upul Thursday, 21 June 2018 05:17 AM
ප්‍රේමකීර්ති ඝාතනය ත් අයිති වෙන්නේ මෙයාලගේ වීර ක්‍රියා ගොඩටමද?
Lapaya Friday, 22 June 2018 04:44 AM
හැම දෙයක්ම පිනට ලැබෙන කම් උත්ගෝෂණ කරන සම හරක්ට අපේ උත්තමාචාරය.