IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ජාතික හෙළ උරුමයේ මහ සමුළුව කැම්බල් පිටියේ

(නිමල කොඩිතුවක්කු)

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කෙරෙන  ජාතික හෙළ උරුමයේ මහ සමුළුව බොරැල්ල කැම්බල් පිටියේදී අද (18) පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ජාතික හෙළ උරුමයේ මහලේකම් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන්  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ආරම්භක ලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතීඥ රජික කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක චමින්ද සුබසිංහ, දෙමළ ප‍්‍රගතිශීලී පක්ෂයේ නියෝජිතවරු, තෙලිගු දේශම් පක්ෂයේ නියෝජිතවරු, ජාතික නිදහස් තරුණ පෙරමුණේ නියෝජිතවරු ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්වූහ.

ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

 



අදහස් (6)

ජාතික හෙළ උරුමයේ මහ සමුළුව කැම්බල් පිටියේ

chandima Friday, 18 October 2019 01:10 PM

අන්තිමට සජිත්ට ඉතුරු වෙන්නේ මේගොල්ලෝ විතරයි. අරහේ රනිල් එක එක්කෙනා අනික් පැත්තට යවනවා. ඒ මේ පාර සජිත් පැරදුනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනේදී රනිල්ගේ නායකත්වය තවත් සහතික වෙන නිසා. මොකද ගෝඨාභයට ආපුගමන් අනිවාර්යයෙන් අත්සන් කරන්න වෙන සමහර ගිවිසුම් නිසා ඒගොල්ලෝ මහා ඡන්දෙන් පරදිනවා සිකුරුයි. අපේ මිනිස්සු අනික් පැත්ත ගහන්නේ එක දවසින්. රනිල් බළල්ලු ලවා කොස් ඇට බාවන්න දක්ෂයා, උතුරේ යුද්ධේ නැති කලෙත් බළල්ලු ලවා, ඉදිරි ගිවිසුම් ගස්සවන්නෙත් බළල්ලු ලවා. අන්තිමේ එය සුදනා.

:       1186       1385

SiriFriday, 18 October 2019 09:37 PM

බලන් ඉන්න ගෝඨාභය එනකන්...

:       447       1033

kimar (Gulf) Friday, 18 October 2019 03:44 PM

ජාතික හෙළ කරුමය...

:       5       248

Bandara Friday, 18 October 2019 04:47 PM

චන්දිම හරි, මේ පාර මේ අයට ඇපත් නැහැ

:       111       190

kuam Saturday, 19 October 2019 07:05 AM

ජාතික හෙළු උරුමය ලෙස නිවැරදි විය යුතුයි..

:       45       289

palitha Sunday, 20 October 2019 02:26 PM

පච රණවක දැන් ධර්ම රාජ්‍යය අලියගේ ඇඟ ඇතුලේ හදලා තියෙන්නේ..

:       5       23

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 911 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site