(ශාන්ත රත්නායක)
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය , නාගරික සංවර්ධන අධිකාරිය සහ පිටකොටුව වෙළෙඳ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනය අද (24 ) පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණයෙදී බස්නාහිර පළාත් සභා හා නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනය 24.25.26 යන දිනවල පැවැත් වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනයෙන්
shantha Thursday, 24 August 2017 10:01 PM
පාර්ලිමේන්තු ගිහිල්ලත් මෙයට කාගන්න බැහැ. අයි මෙතරම් කෙට්ටු?
sathyayaa Thursday, 24 August 2017 10:24 PM
හැම ආණ්ඩුවකම ඇමතිකම් දරමින් කාපුවා මදි වෙලා වගේ. තවම හොඳ හෝටලයකින් කාල නැහැ. ඒකටත් දිනයක් ඒවී.
sisira Friday, 25 August 2017 01:55 AM
රට නොකා මෙතුමා මොකක් කෑවත් කමක් නැහැ. අර ඔබතුමාගේ රථයට හැප්පුන ඇවිදීමට අමාරුව දුක් විඳින අහිංසක දරුවාව දැන්වත් ගිහින් බලල එන්න. දැන් ඕක වෙලා අවුරුද්දකුත් වෙන්න උනානේ
sisira Friday, 25 August 2017 11:55 AM
රට නොකා මොකක් කෑවත් කමක් නැහැ. ඔබතුමාගේ රථයේ හැපී දැන් හරියාකාරව ඇවිදීමට බැරුව ඉන්න අහිංසක අසරණ දරුවාව දැන්වත් ගිහින් බැලුවා නම් නේද? හොඳයි ඔය හැමදාම කන කෑම පසෙකට දමා. දැන් ඒ සිද්ධියට අවුරුද්දක් වෙන්නත් අාවා නේද?
Sisira Friday, 25 August 2017 11:40 PM
ඔහේ කකා බිබී කසල ගොඩවල් අස්සේ සැරිසරන රූකඩයක්.
thilina Saturday, 26 August 2017 08:29 AM
කව්රු හරි දන්නා කෙනෙක් කියනවද මෙයා සාර්ථකව සම්පුර්ණ කල ව්‍යාපෘතියක් එහෙම තියනවද කියලා?