ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (9) දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගනු ලැබිණ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති ඉන්දීය අගමැති පිළිගනී
රජින්ද Sunday, 09 June 2019 11:03 AM
අපේ අලුත බැඳපු පුංචිගේ කොල්ලයි, එකාගේ කෙල්ලවයි මතක් වුණා. හරිම ලස්සන ෆොටෝ එකක්.!
sumithMonday, 10 June 2019 06:47 AM
මටනම් මතක් උනේ 2015 ජනවාරි මාසේ අපි කරපු ගොන් කන්
Raveendra Sunday, 09 June 2019 11:47 AM
අල්ලපු ගෙදර ලොකු අයිය නිසා ඇල්ලුවනේ..// දුකෙත් සැපෙත් හරහට හිටියෙත් එයාමනේ...// කුස්සියේ හැලිය පුපුරනවා කිව්වත් අයියානේ..// බක පණ්ඩිත මම නැහුනාසේ හිටියානේ..//
Raveendra Sunday, 09 June 2019 11:51 AM
ගිය බලුපොරයට සපෝර්ට් කළා මතකනේ..// එන බලු පොරයටත් සපෝර්ට් එක ඕනෑනේ..// කුඩයක් නොව අල්ලමි ඕනෑම දෙයක්..// කියන්නේ අයියේ දෙන්නම් ඕනදෙයක්..//
Raveendra Sunday, 09 June 2019 11:55 AM
මුල් ඡායාරූප දකිනවිට මතක් වුනේ..// සුන්දර අතීතයේ කුඩ යට ගියහැටිනේ..// ඉඳහිට වුනත් කැමතියි එලෙසම යන්නටනේ..// බැහැ බැහැ නිලමැස්සෝ වටකර ඉන්නවනේ..//
de silva Sunday, 09 June 2019 12:31 PM
අල්ලන කුඩයක් දැන්මම අල්ලන්න. තව මාස 6කින් ඇපත් නැතිව පැරදිලා කොහේ ගිහින් නතර වෙන්න වේවිද දන්නේ නැහැ...?
chamath Sunday, 09 June 2019 01:11 PM
අපේ ලොක්කගේ කිසිම ගතියක් නැහැනේ...
RaveendraSunday, 09 June 2019 01:41 PM
ගතියක් තියෙන්නේ කෙසේද? ඔලුව ඇතුලේ කම්මලක් වගේ ගිනි අරගෙන තියෙන්නේ..
gbase Monday, 10 June 2019 05:04 AM
රාජ්‍යනායක හමුවක්. තව නායකයෙක් තව කෙනෙක්ට කුඩේ ඇල්ලීම. මොකක්ද මේ...
Nuwan Monday, 10 June 2019 09:09 AM
රාජ්‍ය නායකයෙක් තව රාජ්‍ය නායකයෙකුට දෙකට නැවිලා කුඩේ අල්ලනවා. ඉන්දියාව ලොකු නිසා වෙන්න ඇති... පෞරුෂය කියලා එකක් ගැන අහලවත් තියන කෙනෙක් නෙවේනේ. උදාර ගතිගුණ පෞරුෂය ලැබෙන්නේ පිනට, යහපත් ක්‍රමයට
kamaniTuesday, 11 June 2019 11:13 AM
එතකොට ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමා මහතා එයාගේ ලේකම්වරියන්ට කුඩේ අල්ලාගෙන එයා වැස්සේ තෙමිගෙන ගියේ පෞර්ෂත්වයේ අඩුවකටද. නැහැ එය තමයි ආචාරශීලිත්වය කියන්නේ. වැදගත්කම හැදිච්චකම කියන්නේ. දැන්වත් ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ කොහොමද ඇහැරුන ගමන් මොනාහරි දෙකට මොනාහරි ජරාවක් ලියනවා. වැදගත් දෙයක් ලියන්න ඉගෙනගන්න.
Dayan Monday, 10 June 2019 11:12 AM
අපේ ජනපති තුමා ඉන්දියාවේ අගමැති තුමාට කුඩේ අල්ලනවා. කාටද ආඩම්බර?
Mahee Wednesday, 12 June 2019 09:53 AM
මෙතන සමහර අදීන, නිර්භීත, මහා පෞරුෂයෙන් හෙබි මහත්තුරුන්ගේ අදහස් දකිනකොටයි මට තේරුනේ... මගේ යාළුවෝ අපේ ගෙදර ආවහම ඔවුන්ට තෙමි තෙමී ඉන්න අරින්නේ නැතුව මං කෙහෙල් අත්තක් ඇල්ලුවා... එ්ක හරි සවුත්තු වැඩක්නේ කියලා..