ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සවාකාරයෙන් පිළිගනු ලැබූහ.
ඉන්දියාවේ ජනපති නිල නිවස වන ‘රාෂ්ඨපති භවන්‘ හීදී ආචාර වෙඩිමුර 21 ක් පවත්වා අද (29) මෙම පිළිගැනීම සිදු කර තිබේ.
(ඡායාරූප - එන්ඩීටීවී ඇසුරෙනි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති ඉන්දීය ජනපති-අගමැති හමුවෙයි
ආනන්ද පිටබැද්දර Friday, 29 November 2019 08:10 AM
ජය වේවා අපේ ජනාධිපතිතුමාට. අපේ අසල්වැසි රට ඉන්දියාව ඒ අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතාම හොඳයි. අපේ පරපුර ආරම්භ වුනේ විජය කුමාරයාගේ පිරිසෙන්. උතුම් ශ්‍රී සද්ධර්මය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ධාතූන් වහන්සේලා අපට ලැබුනේ ඉන්දියාවෙන්. නව නායකයාට ජයවේවා, රටට ජයවේවා. ශක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවියන් අපේ රටත් සියළු ලාංකිකයනුත් ආරක්ෂා කර දෙත්වා
BinkunndaaFriday, 29 November 2019 03:07 PM
ආදී සිංහලයන් ආවේ ඉන්දියාවෙන් නොවේ, සිංහලයන් විජයගෙන් පැවතෙන්නන් නොවේ.
raviSaturday, 30 November 2019 10:22 AM
ගල් යුගයේදී .. ගල් වලකට වැටිච්ච ගෙම්බෙකුත් ඔයවගේ කතාවක් කිව්වා...!
raviSaturday, 30 November 2019 10:23 AM
ඔය කඩනවා.. බෙදනවා.. ඉන්දියාවට විකුණනවා... කියපු කාලය දැන් අවසානයිද?
siri Friday, 29 November 2019 09:14 AM
ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්... තෙරුවන් සරණින් සැරදේ ජනපති...
vidya Sunday, 01 December 2019 02:56 AM
බලන්නකෝ කොච්චර අගේද, සුදුපාට හිසකෙස් තියනකොට තියන නිපුණතාවය, තේජවන්තකම කොණ්ඩෙට ඩයි දාලා ගියාම වයසට ගිය පොඩි කොල්ලෝ වගේ පෙනෙන්නේ... එතකොට කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ..