හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.
මෙම අවස්ථාවට අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද එක්ව සිටියේය.
ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට
sarath Friday, 03 November 2017 04:56 PM
අවුරුද්දක් ගියා දැනුනෙවත් නැහැ.
ලුම්බිණි Saturday, 04 November 2017 05:55 AM
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන නිසා ඔබතුමාට අමරදේව මැතිණිය හමුවෙන්න යන්න මතක් වීම ඉතාම හොඳ දෙයක්. ඒත් රටේ අසීමිත ප්‍රශ්න ඇතිවීගෙන යන එක ගැන යමක් කරන්න ඔබට මතක් නොවීම ගැන තමා හිතට දුක.
sathyapalaSaturday, 04 November 2017 02:42 PM
වැඩිය දුක්වෙන්න එපා ලුම්බිණි. තව කල් තියෙනවා එයාලට මතක්වෙන්න. ප්‍රශ්නේ අපිට ගොඩක් දේවල් අමතක වෙන එකයි. ඒ ගැන තමයි දුක. 1971 කැරැල්ල, 1977 සහ 1983 කෝලාහල 1989 භිෂණය එතැන්සිට කුරිරු යුද්ධය දැකපු අපි දෙයියනේ කියලා ගොඩ එමින් ඉන්නකොට අපේ කරුමෙට අපි වෙනසක් කරන්න හැදුවා. ඒක වැරදි නැහැ කියමුකෝ. හැබැයි ඒක වැරදුණා කියලා පිළිගන්න.
nayana Saturday, 04 November 2017 06:03 AM
මහා ඝාන්ධර්ව අමරදේවයාණෙනි, ඔබ වැනි ශ්‍රේෂ්ට කලාකරුවකු අපට අහිමි වුණේ අපේ තියෙන අවසනාවටයි. නැවත අපේ රටේම ඉපදෙන්න කියලා පතනවා.