එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත අද (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති සමූපකාරයේ මිතුරන් හමුවෙයි
MAHINDA ITALY Saturday, 12 August 2017 01:07 PM
අනේ නිකන් යන්න.. බොරු නොකියා..
raveendra Saturday, 12 August 2017 01:09 PM
පරණ යහළුකම් තිබුණට කමක් නැහැ. මගෙන් බාර් පර්මිට්, වාහන පර්මිට් එහෙම ඉල්ලනවා නොවේ හරිය.... එක්කෙනෙක් කපටි සිනහවකින් සුන්දර මුව සරසාගෙනයි ඉන්නේ....
saman Sunday, 13 August 2017 05:28 AM
මෙයත් නොකරපු රස්සාවක් නෑ වගේ. කොහේ ගියත් එතන රස්සාවක් කරලා...
raveendraSunday, 13 August 2017 06:31 AM
ඔහෙලා හිතුවේ මම කව්රු කියාද? මම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් හරියැ...
Senarath Sunday, 13 August 2017 08:30 AM
ඔක්කොම රස්සාවල් කරලා අසාර්ථක වෙනකොට දේශපාලනේට ඇවිල්ලා දැන් රටම අසාර්ථක වේගෙන යනවා.
ධම්ම Sunday, 13 August 2017 09:13 AM
බොහෝම උසස් තනතුරු තමයි මෙතුමා උසුලා ඇත්තේ. රටේ ජනාධිපතිකමට නියම සුදුසුකම එයයි.
de silva berlin Sunday, 13 August 2017 04:52 PM
රටේ තිබෙන දැවෙන ප්‍රශ්න වලට විසදුම් නොදී ඒවා කාලයට විසදන්න ඉඩ දීල ජනාධිපතිතුමා සමුපකාර කඩවල , මළගෙවල් වල මගුල් ගෙවල්වල යමින් කාලය ගත කරනවා , ජනධිපති කෙනෙකුගේ නඩත්තුවට රටේ බදුගෙවන ජනතාව දිනකට විශාල මුදලක් වැය කරනවා , ජනාධිපති තුමා මගුල් ගෙදර ගියත්, සමුපකරෙට ගියත් , එතුමාගේ වෙඩි නොවදින බෙන්ස් රථයට , ආරක්ෂක ඩිෆෙන්ඩර් වලට , නිලධාරින්ට් විශාල මුදලක් වැය වෙනවා , කරුණාකර ඔබතුමාගේ වටිනකලය රටටට් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න ,