(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා කර්තෘ සංසදය එක්ව සංවිධානය කළ 2016 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ජනමාධ්‍ය වෙනුවෙන් කැපවූ විශිෂ්ට ජනමාධ්‍යවේදීන් පස් දෙනකු සඳහා යාවජීව රන් සම්මාන පුද කෙරිණි.
ජීවිත කාලයේ එක් වරක් පමණක් හිමිවන මෙම රන් සම්මානය මෙවර ලංකාදීප හිටපු ප්‍රාදේශීය ප්‍රවෘර්ති කර්තෘ ඩබ්ලිව්.ජී.ගුණරත්න, වීරකේසරී පුවත්පතේ පලවාසම් පනීර්සෙල්වම්, එස්.ඒ.සී.එම්.කුවල්ඩීන්, ලක්ෂ්මන් ජයවර්ධන සහ ගැස්ටන් ද රොසයිරෝ යන මහත්වරුන්ට පිරිනැමිණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනමාධ්‍ය විශිෂ්ටයන් පහකට රන් සම්මාන
ලුම්බිණි Thursday, 27 July 2017 03:51 AM
සුභ පැතුම්!. එත් මොකද මේ ඉන්දියන් විදියට සැරසිලා?
ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Thursday, 27 July 2017 09:24 AM
ලංකාදීප හිටපු ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතාණෙනි! ඔබ ඇතුළු මෙම සම්මාන ලැබූ සියලු දෙනා හට මම සුබ පතමි.