IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජිනරතන කාර්මික විද්‍යාලයට මිලියනයක පරිත්‍යාග

(ඉෂාන් සංජීව)

‘2017 විමධ්‍යගත අය - වැය‘වැඩසටහන යටතේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට රුපියල් මිලියනයක වඩු උපකරණ පරිත්‍යාග කිරීම අද(30) ගංගාරාම විහාරස්ථානයේදි සිදුකෙරිණි.

 



අදහස් (4)

ජිනරතන කාර්මික විද්‍යාලයට මිලියනයක පරිත්‍යාග

CHAMINDA Wednesday, 30 August 2017 09:09 AM

මොනවද මේ බහිරව රූප තියන් ඉන්නේ පන්සල් වල...

:       33       154

බක්මීවැව Wednesday, 30 August 2017 03:12 PM

චමින්ද...., ඒවා භාහිරව දොරටුපාල ස්මාරක. ලංකාවේ පන්සල් වල පියගැටපෙළ අසල දක්නට ලැබෙන ශෛලමය කැටයම් වලට සමානව ජපානයේ පන්සල් වල දැවයෙන් කල රූප දකින්න පුළුවන්.

:       0       21

හසන්ති Wednesday, 30 August 2017 03:45 PM

චමින්ද අදාළ නැති දේ ලිවීමෙන් පලක් වේද? ගංගාරාම පන්සලෙන් සිදුවෙන්නේ මහා විශාල සේවයක්. දැන් අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක සිට මේ රටේ පාසල් හැරයන දරුවන්ට රැකියා සදහා විවිධ කාර්මික දැනුම ගංගාරාම පන්සලෙන් ලබා දෙනවා. එ් නිසා මේ පරිත්‍යාගය ඉතාම හොඳයි. මෙවැනි පරිත්‍යාග අනෙකුත් දේශපාලඥයන්ද මෙවැනි වෘත්තිය පුහුණු ආයතනවලට කරන්නේ නම් එය රටේ දියුණුව වෙනුන් කරනා විශාල මෙහෙවරක්. තරුණ පරම්පරාවට විවිධ වෘත්තීන් ගැන දැනුමක් දීම සහ එම වෘත්තීන්ගේ වැදගත් භාවය තේරුම් ගැන්වීම මගින් රටට අවශ්‍ය පුහුණු කාර්මිකයන් වඩා වැඩියෙන් බිහිකලයුතු කාලයක් මේක. අද තරුණ පරම්පරාව සිතන්නේ පහසු වෙළඳ සේවකයෙකු වීම හෝ ත්‍රීවිල් පැදවීමයි.. නමුත් ගංගාරාම පොඩි හාමුදුරුවන් මීට දශක ගණනාවකට පෙර සිටම මේ අධ්‍යාපනායතනය ආරම්භ කළා. උන්වහන්සේ රට වෙනුවෙන් කරන සේවයට උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි!!!

:       0       6

deeesjayThursday, 31 August 2017 12:06 AM

හසන්ති ඔබ හරියටම හරි. එම පන්සලේ කරන සේවය මැනීමට නොහැකියි. දැනට අසනීපව ඉන්න පොඩි හාමුදුරුවන්ට ඉතා ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site