IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජවිපෙ පා ගමන ඇරැඹේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ‘වීදී පිරෙන හද සටන‘ උද්ඝෝෂණ පාගමන අද ( 07) නගරයෙන් ඇරැඹිණි.

පක්ෂ  නායකයින්ගේ  ප්‍රධානත්වයෙන් කලුතරින්  අරම්භ කරන ලද මෙම පාගමන මොරටුව දක්වා ගමන් කිරීමට නියමිතය.
 දින දෙකක් මෙම පා ගමන පැවැත්වේ. 



අදහස් (5)

ජවිපෙ පා ගමන ඇරැඹේ

shan Sunday, 07 July 2019 12:44 PM

දෙවතාවක් රට විනාශ කරපු රාජ්‍ය දේපල විනාශ කළ මොවුන්ට හැමදාම පා ගමන් විතරයි.

:       465       373

ධනුෂ්කMonday, 08 July 2019 02:43 AM

මොවුන්නම් දෙපාරක් විනාශ කලා කියමුකෝ හැබැයි ඔබ මොන පැත්තේ වුනත් පොදුවේ කියන්නේ ඔබලගේ නායකයෝ නිදහස ලැබූදා සිට මේ දක්වා දිනපතාම මේ රට විනාශ කරනවනේ. එ්කනේ ටිකෙන් ටිකම පහලට යන්නේ.

:       1       123

Gamarala Monday, 08 July 2019 02:00 AM

1971 සිට ඔබලා ගිය පා ගමන් නිසා වටිනා තරුණ ජිවිත රටට අහිමි උනා. එහි පලවිපාක නිසා අද රට විනාශ මුඛයයට ගිහින් තියෙන්නේ. තවදුරටත් එය නොකර පැත්තකට වෙලා සිටීම රටට කරන යහපතක්.

:       88       1

shiro Monday, 08 July 2019 08:57 AM

ඉස්සර ජවිපෙට දැක්මක් තිබුණා. ඔවුන් එය ක්‍රියාත්මක කළ ආකාරයේ ගැටළු තිබුණත් ඔවුන්ගේ අපේක්ෂා පිරිසිදුව තිබුණා. ඒ නිසා ඡන්දය නොදුන්නත් හැමෝගෙම හිතේ යම් පැහැදීමක් තිබුණා. දැන් ජවිපෙට දැක්මකුත් නෑ. ඔවුන්ගේ අරමුණු පිරිසිදුත් නෑ. මිනිස්සුන්ගේ හිතේ පැහැදීමකුත් නෑ මොවුන් ගැන...

:       62       1

Cisco Monday, 08 July 2019 09:18 AM

කොයි තරම් පාගමන් ගියත් මේ රජය පෙරලෙන්න යනවිට මුලින්ම මුක්කුව ගහන්නේ මේගොල්ලෝ. දෙපිටකාට්ටු වැඩ. මෙගොල්ලොත් ඡන්දය තියනවට බයයි. හරි නම් ඔබල බල කරන්න ඕන ඡන්දයක් තියන්න කියල. නැත්නම් පළාත් සබා වගේ සුදු අලි අහෝසිකරන්න කියල.

:       77       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6549 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site