රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටවුන්හෝල් අවට තදබදයක්
Raveendra Thursday, 17 September 2020 12:17 PM
දිව්‍යලෝකේ පහසුකම් දුන්නත් අඟහරු ලෝකේ ගෙනත් දියව් කියන්න තරමට මේ රස්තියාදුකාරයන් පුරුදුවී ඇත. කරුණාකර මහජනතාවට බාධාවන ලෙස හැසිරෙන මෙම නූගත් රස්තියාදුකාරයින්ව පන්නා දමනලෙස අප සියලුම අංශවලින් ඉල්ලා සිටින්නෙමු..
සෙනරත්Friday, 18 September 2020 08:19 AM
රටක් රාජ්‍ය ව්‍යවසාය විශ්වාස කරගෙන ඒක බදාගෙන ඉන්නවා නම් ඒ රටේ ආර්ථිකය කේන්ද්‍රගත වෙන්නේ රාජ්‍ය අංශය වටේ. පෞද්ගලික අංශය අඩපණ කරන ගමන් රස්සාවල් හොයාගනිල්ලා කියලා උපාධිධාරින්ට බැණලා වැඩක් නෑ. රාජ්‍ය අංශේ උත්කර්ෂයට නංවනවා නම් අනිවාර්යයෙන් සියළු දෙනාට රජයේ රස්සාවල් දෙන්න ඕනෑ. බැරි නම් ඔය බොරුවට දේශප්‍රේමේට බදාගෙන කරගන්න බැරුව තටමන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශෙට දෙන්න. බිලියන ගණන් බදු ගෙවගෙව එයාර්ලයින් සුදු අලි නඩත්තු කරන මෝඩයින් මෙතන විශ්ව විද්‍යාල සිසුන්ගේ මොලේ පරීක්ෂා කරන්න කතා කරනවා. දේශපාලකයින්ගේ ලණු ගිලලා රට වල පල්ලට යවලා මෙතන බණ කියන මිනිස්සු දැක්කම ලැජ්ජයි. බඩු මිල, බදු ඕනෑතරම් වැඩි කරපල්ලා. අඩු ගානේ පොඩි මිනිහා යන බස්, ත්‍රීවීල්, බයික් එක මංතීරුවකට දාලා කාර්වලට මන්තීරු දෙකක් වෙන්කරපු වෙලාවේවත් පාරට බහින්න කොන්දක් මේ රටේ වහල්ලුන්ට තිබුණේ නෑ. කැම්පස් කොල්ලන්ගේ කටවල් ටිකත් වහපල්ලා...
බද්රානි Thursday, 17 September 2020 01:01 PM
මේ අඥාන මෝඩයින් මොනවද මේ හැමදාම ඉල්ලන ඉල්ලීම්? මහපාරේ රිලා නැටුම් නැටුවාම ජනතාවට සිදුවෙන හිරිහැරය ගැන මේ බුරු මොලවලට වැටහෙන්නේ නැද්ද? විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිනට දෙන එක තමයි මේ සියල්ලටම හේතුව. මේ ශිෂ්‍ය මාෆියා කල්ලිවලට නායකත්වය දෙන කිහිප දෙනා හඳුනාගෙන මේ සමාජයෙන්ම ඉවත් කළ යුතු යයි මම රජයට හා ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කරනවා. මේ රටේ අනාගත තරුණ පරපුර මේ උම්මන්තක දේශපාලන උවදුරෙන් ගලවා ගැනීමට නම්, ගතයුතු එකම ක්‍රියා මාර්ගය එයයි...
BamunuarachchiThursday, 17 September 2020 01:31 PM
මොවුන් ජෙප්පෝ. අර 3% කට්ටිය වැදගත් පවුල්වල ශිෂ්‍යයෝ, ළමයි මේවාට එකතු වෙන්නේ නැත. ජනාධිපතිතුමනි, අපි ඡන්දෙ දින්නා. කොනක ඉඳන් මොවුන්ට තලන්න ඕනේ...
Kasun Thursday, 17 September 2020 01:11 PM
යුනිවර්සිටි ගියත් හරක් වගේ තමයි වැඩකරන්නේ. අර සිවුරු වලටත් අගෞරය කරන අයත් අයින් කරලා දාන්න ඕනෑ,
Bamunuarachchi Thursday, 17 September 2020 01:28 PM
රටේම ඉන්න කුඩුකාරයෝ, රස්තියාදු කාරයෝ සිසු අයිතිය ඉල්ලනවා. කාලකණ්ණි...
Ruhunu Thursday, 17 September 2020 01:59 PM
ජාතකේ වැරැද්ද තමයි..