ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද(14 )ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී පැවැත්විණි.
ඩෙංගු මර්ධන සහයකයින් ගේ මානව අයිතිවාසිකම් උල්ලංගණය,අවුරුදු හතරක් සේවා කාලය තුළ සහයකයින්ට නිසි ගෞරවය ලබා දෙන ලෙසත් ,ඩෙංගු මර්දන සහයකයින් සියලු දෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ස්ථිර කරන ලෙස රජයට බල කරමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
ස්ථාන කිහිපයක පැවැත්වුණ උද්ඝෝෂණ කිහිපයක් මෙහි දැක්වෙයි
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල ඉදිරිපිට
(ඡායාරූප: තිලකරත්න දිසානායක)
ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට
(ඡායාරූප: ජේ .කේ.එල්. චාමින්ද සහ උඩුගම රවී ලියනගේ)
ගාල්ල ඩික්ෂන් පාරේ පිහිටි දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපිට
(ඡායාරූප: ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩෙංගු මර්දන සහයකයින් උද්ඝෝෂණයක
කිරිපුතා Wednesday, 14 July 2021 04:32 PM
මේක වසංගතයක් . උද්ඝෝෂණ වසංගතය . වේගයෙන් බෝවන , කිසිම රජයකට රට කරන්නට නොදෙන කරුමයක්.
p.d doonawardena Thursday, 15 July 2021 09:13 AM
මේ වෙලාව ඔය සිල්ලර වැඩ වලට සුදුසු නෑ බොලව්.....මේ වසන්ගතයට රජය කෙරගෙන යන වැඩ පිලිවෙලට වචනයකින් හරි සහයෝගය පල කිරීමයි යුතුකම....