(ළහිරු හර්ෂණ)
පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට අද සවස ගියේය.
විරෝධතාවය අතරතුර යුද හමුදාවට ඊයේ(13) රාත්‍රී එල්ල වූ එම ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජකියෝ සහ පොලිසියේ පිරිසක් තුවා ලදහ.
එම පිරිස යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුවාලකරුවන් බලන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදා රෝහලට යයි
විජිත් Friday, 15 July 2022 02:38 AM
හමුදාපතිවරුන් ඉතාමත්ම බුද්ධිමත් වියයුතු අවධියක් මේ.ඔය ප්‍රහාරය පිටුපස සිටියේ ආණ්ඩුවේම කට්ටියක් බව කවුරුත් දන්නවා.අරගල කරුවන් අතරට ඒ පිරිස යොමුකළේ රනිල් බවත් කියවෙනවා.
jayasekaraFriday, 15 July 2022 11:41 AM
බම්බුව තමයි... ඔය හැම විනාශකාරී ක්‍රියාවක්ම පිටිපස්සේ ඉන්නේ රතුනූල් කාරයෝ... එයාට ඕනේ රට අවුලුවන්න කොහොමත් පුරුදු දෙයනේ... අනික මුල් අරගල කරුවන් හරිම බුද්ධිමත්.. පස්සේ ආපු අර රැට්ටා වගේ අය තිබුණු වැදගත්කම කෑවා.
BTSaturday, 16 July 2022 12:37 AM
"මුල් අරගල කරුවන් හරිම බුද්ධිමත්" ඔව්, කොතරම් බුද්ධිමත්ද කියතොත්, උදේ 8 සිට සවස 4 දක්වා රජයේ නොවන ජාත්‍යන්තර සංවිධානවල සේවය කර, ඉන්පසුව ගාලු මුවදොරට පැමිණ අරගලයට සම්මාදන් වුණා. තවත් කණ්ඩායමක් සෑම සෙනසුරාදාම බැටළු රැලක් මෙන් ගාලු මුවදොර අරගලයට පැමිණියේ තම පූජකවරුන්ගේ අණ පිලිපදිමිනි. දන්නෝ දනිති...!
aruna shantha Friday, 15 July 2022 02:44 AM
අරගල කරුවන් සහ හමුදාව අතරේ ප්‍රශ්නයක් ඇතිකොට ඔවුන් භේද කිරිමට රජයෙන්ම අටවපු උගුලක්. ගාමිණි ලොකුගේ ගේ කටු කන බල්ලන් බාගයක් මේ පහරදීම කරලා තිබෙන්නේ.
Rakitha Friday, 15 July 2022 08:00 AM
තාමත් ලැජ්ජ නැතුව රතු නූල් ගැට ගහගෙන ඉන්න හැටි....
jayasekaraFriday, 15 July 2022 11:39 AM
දැන් ඔයාට තියෙන්නේ නූලේ ප්‍රශ්නයක්ද? රතු නෙවෙයි ඕන දෙයක් මිනිස්සුන්ට බෙදාගන්න පුළුවන්....!
kumara Friday, 15 July 2022 09:54 AM
විරුවා අල කල තවත් වීරොදාර ..ඩ ශෝ කාරයෙක්.....
uk ran Friday, 15 July 2022 10:50 AM
මුල ඉන්ලද මේ අයට රන්ගන්න දීපු ඒකෙ වරද. JVP පෙරටුගමී මුන්ට ඔන ලේ බොන්න '
Dhammika Friday, 15 July 2022 11:04 AM
අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව කියන එක නිවැරදි කරන්න...යකඩ පොල්ලක් නෙවෙ ගල් ගෙඩියක් අතට ගත්තත් ඔහු අරගල කාරයෙක් නොවෙ...ඔතන හිටපු මම දන්නව කව්ද අවෙ කව්ද ගහුවෙ කියල..මාස 3කට වඩා කලයක් හමුදාවට නොගහපු අපි අද ගහන්නෙ අයි. රනිල්ගෙ මිනිස්සු අවෙ. කුඩු කරයො වගෙ සෙට් 1ක්.
bamunuarachchiFriday, 15 July 2022 07:11 PM
රනිල්ගේ මිනිස්සු ආවා? මම රනිල් පාක්ෂිකයෙක් නොවෙයි. මෙතැනට පක්ෂය අදාළ නැහැ. රනිල් වැදගත් මහත්මයෙක්... අරගල කාරයින් වගේ රස්තියාදු කාරයෙක් නොවෙයි. අරගලකාරයින් අතර රනිල් ළඟින් තියන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද? අනුරයා හා ජෙප්පන් ළඟින් තියන්න මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. ඔබලත් ඒ ගණයේ මිනිස්සු අපි අරගල කාරයින්ට සලකන්නේ රස්තියාදු කාරයින් හැටියට...