IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර

(වසන්ත චන්ද්‍රපාල)
 
විවිධ පීඩාවන්ට ලක්වු සතුන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල  අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකය තුළ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

විවිධ හේතුන් මත ප්‍රතිකාර ලබන මෙම සතුන් සුව වීමෙන් අනතුරුව එම සතුන්ට ආරක්ෂාව ඇති අභය භුමියකට නිදහස් කරන බව අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පවසයි



අදහස් (8)

තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර

Wasantha Sunday, 09 July 2017 08:19 AM

අගය කරනවා මුළු රට වෙනුවෙන්ම...

:       0       138

ranasinghe Sunday, 09 July 2017 10:38 AM

මහත් පුණ්‍යකර්මයක්.. ඔය මහතුන්ට පින් සිදුවේවා !!!

:       0       79

narada Sunday, 09 July 2017 02:57 PM

අලි නම් තියාගන්න එපා.. එෆ්.සී.අයි.ඩී. යන්නයි වෙන්නේ..

:       43       117

ඉන්දු Sunday, 09 July 2017 03:52 PM

මෙි පොලව අපිට වාගේම වන සත්තුන්ටත් අයිතියි. අපිට වගේ කතා කරන්න බැරි වුණාට සතුන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. අපේ රටේ සතුන් වෙනුවෙන් මේ වාගේ සහන කටයුතු රට පුරා හැම පළාතකම අැති කරගෙන යන්න ඔබතුමන්ලාට ශක්තිය ධෙර්යය තව තවත් ලැබේවා.!!!

:       0       74

Susil Sunday, 09 July 2017 05:26 PM

දැන් මේ පශු වෛද්‍යවරු වර්ජනය කරන්නෙ නැද්ද සයිටම් වහන්න කියල ?

:       10       29

Kalyana Jayawardena Sunday, 09 July 2017 08:46 PM

දඩාවතේ යන බල්ලන් බළලුන් හරකුන් වනජීවීන් නොවුනත් ඒ අයටත් ඔබගේ සේවය ලබා දෙන්න.

:       32       5

shyamali Monday, 10 July 2017 05:00 AM

අගය කරනවා ඔබේ මේ උතුම් ක්‍රියාව, රටේ තියන ප්‍රශ්න නිසා මේ අහිංසක සත්තුත් ගොඩක් දුක් විදිනවා, විශේෂයෙන්ම අලි, දඩාවතේ යන බල්ලෝ හරක්, පාරේ තියන කුණු කාලා. ඒ නිසා ඒ වගේ සත්තු ගැනත් සොයා බලන මෙන් මේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

:       0       42

ජෝති Tuesday, 11 July 2017 08:19 AM

හැකිනම් සෑම අයුරින් උත්සාහ කරමින්.. සුවපත් කරති අසරණවූ මේ සත්තුන්.. ජීවය රැක දීම මූලික ලෙස සිතමින්.. උත්තම මිනිස් ගති පෙන්වන වෛද්‍යවරුන්....

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 502 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site