ඉෂාන් සංජීව
ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි විවෘත කෙරිණි.
අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට රටවල් 15 කට පමණ අයත් ප්‍රදර්ශනකරුවන් 200කට අධික සංඛ්‍යාවක් දායකත්වය ලබා දී තිබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි
jayasekara Wednesday, 15 November 2017 09:08 AM
දකුණු ආසියාවේ විශාලතම කැළෑ එලිපෙහෙලියල්යත් ලගදීම
imesh Wednesday, 15 November 2017 10:18 AM
ගැණුම්කරුවෝ කොච්චර ඇවිල්ලද? විකුණුම්කරුවෝ අපට වැඩක් නැත.
Hafeel Wednesday, 15 November 2017 10:38 AM
ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම වංචාවේ කළුම කළු ඉතිහාසයත් හිමිවෙන්නෙත් මෙයාලාටමයි. ඒ තමයි මහබැංකු වංචාව.
DushanWednesday, 15 November 2017 03:28 PM
එතකොට ඔහෙලගේ ගිය ආණ්ඩුවේ ලොකු උන්නැහේලා කරපු සුවිශාල වංචා උතුරු ආසියාවේ විශාලතම වංචාද?
HafeelWednesday, 15 November 2017 06:01 PM
කවුරු කරත් වැරදි වැරදිමයි......තර්කයක් නැහැ....නමුත් කළින් තිබූ දූෂණ හොරකම් නතරකරනවා කියලා ඇවිත් මේ රටට කරපු හරියක්....
Amith Thursday, 16 November 2017 03:34 AM
ඔව් , වසර 3 දඩුවම් නොකලට අපි මොකක් කරන්නද !!!
samanThursday, 16 November 2017 04:38 AM
දැනේ නැතිනිසා අහන්නේ. ඔබතුමා කියන ඔය සුවිශාල වංචා අපිට දැනගන්නත් එක්ක කියන්නකෝ.
prakaash Wednesday, 15 November 2017 11:31 AM
මොන ඇඟලුම් ගැන කතා කළත් ජඩ පාලකයින් ඉන්නේ නිර්වස්ත්‍රයෙනි.
Raveendra Wednesday, 15 November 2017 01:45 PM
විවෘත්ත කිරීම් හෝ මුල්ගල් තැබීම් සහ වාචාලයන් මෙන් කියවීම්. නැවතත් විවෘත්ත කිරීම් හෝ මුල්ගල් තැබීම් සහ වාචාලයන් මෙන් කියවීමයි. අනේ මෙහෙමත් දේශපාලකයන්....
hira Thursday, 16 November 2017 04:02 AM
ආසියාවේ ලොකුම කැල කපන්නා සහ අන්තාවදියත් ඉන්නේ ශෝක් එකට කොට් කිට් එහෙම දාලා මොකුත් දන්නේ නැහැ වගේ. ආ දැනුයි දැක්කේ මහා බැංකුව සුද්ද කරපු ,ජීවන වියදම අහස උඩට යවපු , වොක්සගන් ෆැක්ටරිය දාපු ,ලක්ස පහකට රැකියා දීපු උතුමත් ඉන්නවනේ.
Kav Friday, 17 November 2017 06:45 AM
ප්‍රදර්ශන විතරයි වැඩ නැහැ...............