(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නවතා දමන ලද දැදුරු ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම දේශපාලන හයියෙන් නැවතත් ජයටම කෙරෙන බව මිහිසර පරිසර සංවිධානය පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ රාත්‍රී කාලයේදී එය ක්‍රියාත්මක වන බවයි.
එය නැවත්වීමට මැදිහත් වන්න‘යි ඉල්ලමින් බංගදෙණිය මිහිසර පරිසර සංවිධානය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වන්නේ 2006 වසරේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු අංක SCFR 226 / 2006 යටතේ ගොනු කර තිබු නඩුවේ පලමු වගඋත්තරකරු ලෙස එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබු බවයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
දැදුරු ඔයේ වැලි ජාවාරම ජයටම
lalithsjm Wednesday, 15 March 2017 08:59 AM
රටට හෙන ගැහැව්වත් අසරණ මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් ඕන නේ ආයුබෝවන්.
hafeel Wednesday, 15 March 2017 09:46 AM
ජනපති මෛත්‍රී සහ වර්තමාන රජය බලයට ගෙන්න ඡන්ද දීපු සහ නෝදීපු කොයිකව්රුත් මේ රජය ගැන ලොකු විශ්වාශය සහ බලාපොරුත්තු තිබ්බ. ඒ සේරම දැන් පුස්වෙලා. රට හදනවනං මේක තමා හොඳම අවස්ථාව. නමුත් කිසිම පලක් නැහෙ.
Kelegedara Thursday, 16 March 2017 07:20 AM
වයබ පළාත් සබාවේ ඉන්න පරිසර හොරුතමා මේවා කරන්නේ
[email protected] Friday, 17 March 2017 03:25 AM
වයබ පරිසරය ගැන දොඩවන පළාත් අධ්‍යක්ෂට පෙන්නේ නැහැ