දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) කොටුව සහ මරදාන සිට දුම්රිය 19 ක් ධාවනය වන බව දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මගීන් අති විශාල පිරිසක් අද සවස් වරුවේ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි සිටින අයුරු දක්නට ලැබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ





2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රිය 19 ක් ගියත් කොටුව දුම්රියපොල මගීන්ගෙන් ඉතිරී යයි
Sugath Monday, 13 August 2018 04:56 AM
මේ වර්ජනය මහා අපරාදයක්. අහිංසක මිනිස්සු වගේම උසසස් පෙළ කරපු ළමයි මහ කරදරේක වැටුනේ. මේ ලැබෙනවට වඩා මොන ප්‍රතිලාබද. ලැබෙන අදායම හොඳටම සැහෙනවා. අහිංසක මිනිසුන් අමාරුවේ දාන කෝච්චි රියදුරන්ට ගුටි දෙන එක තමයි කරන්න ඕනේ.
සුනිල් Monday, 13 August 2018 05:14 AM
අනේ මෙහෙම ලංකාවක්.
parakkrama Monday, 13 August 2018 12:58 PM
නොයෙක් ආකාර යටිකුට්ටු අරමුණු ඇතිව, ඇතැම් විට ගෑවී නොගෑවී යන වෘත්තීයම කරුණකට අදාලව සටන් පාඨයක් පෙරදැරි කැරගෙන ක්‍රියාත්මක කරන වැඩවර්ජන නිසා මුළු රටම දුප්පත් වනවා මිස දියුණුවක් ඇතිවන්නේ නැති බව බොහෝ දෙනාට තේරෙන්නේ නැත. ඇතැමුන්ට මෙය ලොකු ජයග්‍රහණයකි. තමුන් වැජඹෙනවා යයි සිතන නමුත් මේ නිසා තම දූදරුවන්ට හා අනාගත පරපුරට අත්වන පීඩාව, රටට සිදුවන හානිය මේ උදවියට අවබෝධ නොවීම ඉතාමත්ම කණගාටුදායකයි.