(කාංචන කුමාර ආරියදාස)
විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
අලුත් අවුරුද්ද ඉලක්ක කර වගා කළ එළවලු තොට මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විති ඇත.
ගෙවීන් තම එළවළු තොග ඒ 9 මාර්ගයේ තබාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි වී ඇත. .
එම එළවලු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත්වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලෙවි නොවන බව ද ගොවීහු පැවැසූහ
ඉන්ධන හිඟ වීම නිසා පිට පලාත්වල වෙළෙන්දන්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ වෙලේ හේනේ ගොවිපළේ තබා ගැනීම්ට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි
ජුණ්ඩප්පුවා Friday, 08 April 2022 08:59 AM
හොදි කාපං පැණි කොමඩූ..කිව්වලු. මරු සොයා ගැණීම. පැණි කොමඩු ලිංගික විපර්යාසයකට ගොදුරුව, එළවළුවක් බවට පත් වී ඇත. හොහ්,හොහ්,හෝඕඕඕ.
කිරි පුතා Friday, 08 April 2022 09:09 AM
මෙන්න මේ කෘෂි නිශ්පාදන රට පුරා නිසියාකාරව බෙදී යන ක්‍රමයක් පෞද්ගලික අංශ මගින් හෝ කිසියම් රජයක් මගින් හොඳින් අධ්‍යානය කර ක්‍රියාත්මක කළ යුතුයි . ආහාර හිගයක් එනව කිය කියා කෑ ගහන්නෙ තියෙන ආහාර විනාශ කරගනිමින්. රට තුළ තියෙන්නෙ නිසි කළමනාකරණයක් නැති කම. මේවා කවදාවත් වෙනස්වෙ පාටක් නෑ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනුර වගේ අය මේවා වෙනස් කරන්න දෙන්නෙත් නෑ. රටේ ප්‍රශ්න තමයි එයාලගෙ පැවැත්ම