IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය

(කාංචන කුමාර ආරියදාස)

අලුත් අවුරුදු නිමාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15 දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් ගොවීන් දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණය කණ්ඩලම හන්දිය ආදී ස්ථාන කිහිපයක සිය එළවළු අස්වනු අලෙවි කිරීම සිදු කරනු ලැබීය.
 
කන්ද උඩරට ප්‍රදේශ වලින් කැරට්, ලීක්ස් ,ගෝවා ,මාළුමිරිස් ,බෝංචි ආදී එළවළු රැසක් අද දඹුල්ල නගරයට ගොවීන් විසින් රැගෙනවිත් තිබේ.
 
එමෙන්ම පහතරට එළවළු වර්ග වම්බටු ,තක්කාලි ,නෝකෝල් ,,බණ්ඩක්කා ,කැකිරි, දඹල, ආදී එළවළු වර්ග ද ගොවීන් විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබිණි,
 
පසුගිය දිනවල එනම් අලුත් අවුරුද්දට පෙර දිනවල විශාල වශයෙන් පහත වැටී තිබූ එළවළු මෙදින යම් මට්ටමකින් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දන් සහ ගොවීන් පවසති.
  
 
කන්ද උඩරට ප්‍රදේශ වලින් රැගෙනවිත් තිබුණා කැරට් කිලෝව රුපියල් 110 සිට 120 දක්වා ,ලීක්ස් කිලෝව රුපියල් 100 සිට රුපියල් 110 දක්වාත් මාළු මිරිස් කිලෝව රුපියල් 60 සිට 70 දක්වා බෝංචි කිලෝව රුපියල් 50  සිට රුපියල් 70 දක්වා අලෙවිය සිදු විය.

එමෙන්ම අමුමිරිස් කිලෝවක් රුපියල් 170 ට අලෙවිය.

පහතරට එළවළු තක්කාලි රුපියල් 35කට නෝකෝල් රුපියල් 46 කට  කැකිරි රුපියල් 20-30 අතර මිලකට බණ්ඩක්කා පතෝල ආදී එළවළු රුපියල් 35 සිට 65 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ බව ව්‍යාපාරිකයන් සහ ගොවීන් පවසති.
  
රජය මගින් එළවළු මිල දී ගැනීම මෙදින සිදු නොවූ නතර ඉදිරියේ දී රජය ගොවීන්ගේ එළවළු මිලදී ගැනීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.


 
 



අදහස් (3)

දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය

සෙනෙවිරත්න Wednesday, 15 April 2020 12:45 PM

මේ ආණ්ඩුව කියන කිසිම දෙයක් නොකෙරෙන්නෙ කාගෙ වරදින්ද?

:       0       1

vipula Thursday, 16 April 2020 03:02 PM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහල නම් ඇයි එන්නේ.... කොහොමද දිස්ත්‍රික්ක පසු කරමින් එන්නේ? ගෙදරට වෙලා ඉන්නේ මම විතරද ?

:       0       0

rasika Thursday, 16 April 2020 03:22 PM

සෞඛ්‍ය,ආරක්ෂක, පාලන මේ සැමගේ කුසරකින රකුස් මහතුන් ආරක්ෂා කරමු. එසේම රකුස් මහතුන් ජනතාව ලෙඩ කරන දැ යොමු නොම වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26899 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site