බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි හිමියන් ලංකාවේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය නිර්මාණය කර තිබේ.
විද්‍යාගාරයෙහි රෝපණය කළ පැළ සහ එහි පර්යේෂණවල නියැළෙන මඩවල හිමියන්ගේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ
kamal Monday, 13 January 2020 06:44 AM
එතකොට බන බාවනා කරන්න වෙලාවක් හොයා ගන්නේ කොහොමද?
mahesh Monday, 13 January 2020 07:19 AM
ස්වාමීන්වහන්සේලාට විනෝදාංශ අකැප නැහැ.
lalithm Monday, 13 January 2020 08:39 AM
බන භාවනාවට වඩා ලොකු ජාතික සේවයක් මේ කරන්නේ. පැහැදිලිවම පටක රෝපණ වගේ ඉහල කෘෂි විද්‍යාත්මක විෂයයක් හදාරන්නෙක් අපේ වගේ රටක ගරු බුහුමන් ලැබිය යුතුමයි. හිමියෙනි, ඔබ උපන් රටට ණය නැති නියම බුද්ධ පුත්‍රයෙක්.
සමන් ඕස්ට්‍රේලියාව Monday, 13 January 2020 09:48 AM
ඉතාම හොද වැඩක් . අපේ පලතුරු එළවලු වගේ දේවල් වලට ලොකු රුකුලක්. අපි ඉහලින්ම ප්‍රශංශා කරන්න ඕනේ
lalith Monday, 13 January 2020 11:11 AM
පැවිද්දෝ පටක රෝපණයේ, ගිහියෝ බන දේශනයේ එල එල.
Mangala Monday, 13 January 2020 03:11 PM
උපසපන් භික්ෂූන් වහන්සේලාට පැලයක් සිටුවීම පමණක් නොව කොලයක් කැඩීම පවා අකැපය.
Nimal ... Monday, 13 January 2020 05:29 PM
බුදු රජානන් වහන්සේ දේශනා කළ විනය පිටකයේ සඳහන් විනය නීති 220 න් උපසපන් භික්ෂුවකට කිසිදු ගසක් හෝ තණකොළ ගසක් හෝ නොකැඩිය යුතුය යනුවෙන් විනය නීතියක් පනවා ඇත. ඒ අනුව මෙහිදී අවැතක් සිදු නොවන්නේදැයි මා නම් නොදනිමි.
vidya Monday, 13 January 2020 10:09 PM
මට මතක විදිහට 1822 දී ඔස්ට්රියවෙදී උපන් ග්රෙගොර් මන්දෙල් කියන පුජක වරයා මුලින්ම තමයි ශාක පිලිබදව පරීක්ෂණ පවත්වන්නට පටන් ගත්තේ.
kamalTuesday, 14 January 2020 06:23 AM
එයාත් බුදු රජානන් වහන්සේ දේශනා කළ විනය පිටකයේ හැසිරියයුතු කෙනෙක්ද?