IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක

(ජයමාල් චන්ද්‍රසිරි)

දිරි දීමනා කප්පාදුව නවතන ලෙසත් දීමනා ගෙවීම් කඩිනම් කරන ලෙසත් ඉල්ලමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

සටන් පාඨ කියමින් විරෝධය පළ කළ ඔවුහු ප්‍රධාන කාර්යාලයේ සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කළද පොලිසිය මාර්ග බාධක යොදා ලෝටස් පාරේදී ඔවුන් නතර කරනු ලැබීය.



අදහස් (4)

දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක

amal Wednesday, 29 November 2017 09:53 AM

කාර්යාල අවසන් වන වේලාවට, විනාඩි 30 කට කලින් අපි මේ අදායම් දෙපාර්තමේන්තුවට ගියානම් බලාගන්න තිබුණා... මේ අය පෝලිමේ ඉන්න හැටි ඇටෙන්ඩන්ස් මැෂීන් එක ලඟ ගෙදර දුවන්න බලාගෙන....

:       0       144

aseThursday, 30 November 2017 04:10 AM

ඔය දේම තමා මාත් හැමදාම ලියන්නේ, දියව් දියව් වෙනුවට වැඩ කරලා පෙන්නන්න

:       0       2

kalpa Wednesday, 29 November 2017 04:52 PM

වෙලාවකට රජයේ සේවකයෝ පිකටින් කරනවා වෙලාවකට නිලධාරීන් පිකටින් කරනවා මෙහෙම කරලා රට හදන්න කව්ද මේ පිකටින් වලට හේතු ඇතිකරන්නේත් රජයේ නිලධාරින්ම පිරිසක් වෙන්න ඇතිනේ ඔවුන් එහෙම කරන්නේ එක්කෝ ඔවුන් රාජකාරි පැහැර හැරීමක්ද නැත්නම් පුහුණුවක් නොමැති කමටද බලන්න එහෙම කරලා අවශ්‍ය පියවර ගන්න පත්වීම් දෙනකොට විභාග ප්‍රතිපල පමණක් මදි පුහුණුවකුත්'රජයේ නිලධාරීන් සම්බන්ද නීතිරීති සහ වගකීම් ගැනත් විනයනිති ගැනත් කියා දෙන්න ඔනී හැමදාම පිකටින් කර කර ඉඳල රට හදන්න බැහැ ආණ්ඩු පක්ෂයට පමණකුත් බැහැ

:       0       1

සෙනෙවි Thursday, 30 November 2017 11:42 PM

අවංකවමද කියන්නේ? මෙම නිලධාරියො ආදායම් බදු නොගෙවන සල්ලි තිබෙන මිනිහෙක් අහු උනහම ඒ මිනිහ බ්ලැක්මේල් කරල ගානක් කඩාගන්නෙම නැද්ද? මේ ගොල්ලන්ගෙ වත්කම් පරීක්ෂා කරමු? මෙයාල හරියට ඉන්නව නම් මෙච්චර දුප්පත් මිනිස්සුන්ට වක්‍රබදු ගෙවන්න අවශ්‍ය නැහැ ? සමිති අටවගෙන රජය හෝ සමාජය හරිමගට ගන්නවා වෙනුවට තමන්ගෙම ගොඩ ලොකු කර ගන්නව විතරයි මේ කුණූ ගඳගහන තුවාලය එහෙමමයි..................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site