(ශාන්ත රත්නායක).
ලෝක දෘශ්ටි දින පා ගමන ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එල්. ජි. මුහන්දිරම්ගේ මහතා ගේ ප්‍රධානතත්වයෙන් අද(11) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී අක්ෂි රෝහල දක්වා ගමන් කළේය.
එයට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍යවරු ද ජාතික අක්ෂි රෝහලේ කාර්යමණ්ඩලය ද එක්වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෘෂ්ටි දිනය වෙනුවෙන් පාගමනක්
Raveendra Thursday, 12 October 2017 11:45 AM
අප පුද්ගලිකව මෙයට එකග නොවන්නෙමු. මෙය මුදල් නාස්තියක් නොවේද ? උපතින්ම හෝ වෙනත් හේතුන් මත දෘශ්යබාද අයට උපරිමයෙන් අවශ්‍ය පහසුකම් ලබාදීම අපගේ යුතුකම් වනබව අපගේ හැගීම. වසරකට එක දිනක් මෙසේ සැමරීමෙන් අප ලබන්නේ කුමක් ද ? ඔවුන් ලබන්නේ කුමක්ද ? පොදු ප්‍රවාහන සේවයේ සිට එදිනෙදා කටයුතු වලදී මොවුන් මොනතරම් දුක්ගැහැට විදිනවද යන්න අප අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් ඔවුනට අනුකම්පාව නොව ඔවුනට අවශ්‍ය වන්නේ ධෛර්ය.