
(යොහාන් භාසුර)
නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්ථාන රැසක් වර්ණවත් සැරසිළි සහ විදුලි බුබුළුලිවලින් සරසා තිබේ.
කොළඹ පුරහල ඇතුළු බොහෝ ගොඩනැගිළි වර්ණවත් විදුලි බුබුළු යොදාගෙන කර ඇති නිර්මාණවලින් වඩාත් සිත් ඇඳගන්නා තත්වයට පත්ව තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නත්තලට හැඩ වෙන කොළඹ පුරවරය
ලමය Thursday, 23 December 2021 06:57 AM
හැඩබලන්න මිනිසුන්ට තියෙනවද වාතාවරණයක්, ඔහෙලා කරන්නෙ ජනතාව පෙලන පාලකයන්ට පන්දම් අල්ලන එක; පෙන්නනව මිනිස්සු ජීවත් වෙන විදිය; කන්න බොන්න නැතිව දුක්විදින විදිය, එහෙම නැතිවුනොත් ඔහේලට වැඩිකාලයක් ඔය බොරුව කරගෙන යන්න ඉඩ ලැබෙන එකක් නෑ
jayasekara Thursday, 23 December 2021 09:30 AM
සැරසිලි බලලා බඩ පුරවා ගමු,මොකද කන්නත් නැහැනේ
Jude Thursday, 23 December 2021 01:00 PM
කෝ අර දුප්පතුන්ට පාන් අරන් දුන්නනං හොඳයි කියන සෙට් එක? මේකට කවි ගීතිකා කියන්නෙ නැත්තෙ මොකද. එයාලගෙ ආගමේ කරන ඒව සෝයි. අනිත් ආගම් වල උන් කරනකොට අපෝ මේවා නාස්තිකාර වියදම්. අනේ මේවට වියදම් කරනවට වඩා දුප්පතුන්ට පාන් අරන් දුන්න නම් ඉවරනේ කියල වැලලෙනව.
Dewa Thursday, 23 December 2021 02:57 PM
රටේ මිනිස්සු... හාමතේ. කරකියාගන්න දෙයක් නෑ. මෙයාලා ජෝගි නටනවා. කවුරු සතුටු කරන්නද?