නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් වසර 29ක් අඛණ්ඩව සිංහල භාෂාවෙන් පළ වන එකම සඟරාව වන ‘‘නීතිය‘‘ සඟරාවේ 29 වන සංවත්සරික කලාපයේ මුල් පිටපත අද(26) නීතිඥ රුවන් ජයවර්ධන මහතා අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීය.
ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අගවිනිසුරු නිල මැදිරියේදී සඟරාව පිළිගැන්වූයේය.
ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න, නීතිඥවරුන් වන රමිත දිසානායක, ප්‍රසාද් චතුරංග, තේජා ගුණසේකර , සෙනාල් මතුගම, සුභාෂිනි ජයලත් සහ නීති ශිෂ්‍ය චතුර දිසානායක යන මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතිය සඟරාවේ 29 කලාපය එළිදකී
nihal Wednesday, 26 February 2020 02:49 PM
මිග් ගනුදෙණු කරුවන්ට ගුවන්යානා මිලදීගැනීම් වලදී මුදල් ලබාගත් මාෆියාවට, ක්‍රිකට් මාෆියාවට නීතිය ක්‍රියාත්මක කරන්න.
Nimal Wednesday, 26 February 2020 04:07 PM
සඟරාවක් ගහන්න තරමටම එහෙම එකක් මෙහෙ තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ..!
Binkunndaa Thursday, 27 February 2020 06:28 AM
නීතියක් නැතිරටකට මොන කෙහෙල්මල් "නීති සඟරාවක්ද?"
Chathuri Thursday, 27 February 2020 01:37 PM
පක්ෂෙන් පක්ෂෙට කොන්ද නමන් වැඩ කරමින් හොරුන්ගේ කකුල් දෙක ළඟට ගිහින් සාක්කි ගන්න තරම්... නිවට, ඒ වගේම පොල් ගෙඩියට අඹ ගෙඩියට... දුප්පත්ව හිරේ දාපු නීතිවේදීන්ට. මහින්දට කියලා රත්තරන් සහතික දෙන්න තිබුණා අද නීතිය මේ රටේ අකුරට ක්‍රියාත්මක වුණානම් මේ අද රට පාලනය කරන නායකයින් ඉන්නේ මෙතැනද, මම මිය ගියපසු මගේ කොඳු ඇට පෙළ මේ කට්ටියට දැන් දෙනවා. වචනෙන් හරි නැගී සිටින්න. ඔබ සැමත් එකතු වෙන්න මේ පුණ්‍ය කර්මයට ඔය සගරාව තාවකාලිකයි කොන්දට ඇටයක් බද්ධ කළොත් සදාකාලිකයි.
සෑම් Thursday, 27 February 2020 11:07 PM
ඔය නීතිය සඟරාව පිළිගන්වන කෙනාටත් අකුරටම නීතිය ක්‍රියාත්මක කර පෙන්වුවහොත් එම ආදර්ශය නීති සඟරා අවුරුදු 100ක් පලකළාටත් වඩා වටින බව ඔය සඟරාවට දායකවන අය තමුන්ගේ සඟරාවේම සටහනක් තබන්න.
kamal Friday, 28 February 2020 08:59 AM
සිත්තර පත්තරේ මීට වඩා ජාතික සේවයක් කර තිබේ...