IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නිදහස් දින උත්සවයේ පෙර පුහුණුවීම්



අදහස් (22)

නිදහස් දින උත්සවයේ පෙර පුහුණුවීම්

ama Friday, 02 February 2018 05:05 AM

කොහොමද ගැම්ම...ආඩම්බරයි ඔබ ගැන

:       0       141

nalin Friday, 02 February 2018 06:05 AM

ඇත්තටම ආඩම්බරයි. දැක්කම අපටත් ලොකු හැගීමක්, අභිමානයක් හිතට එනවා.

:       0       112

[email protected] Friday, 02 February 2018 06:24 AM

පිටරටවල හදපු තුවක්කු අරගෙන, පිටරටවල හදපු බයිසිකල් වල නැගලා, පිටරටවල් වල සපත්තු දාගෙන, පිටරටකින් හදන වරාය නගරය, ශෑන්ග්‍රීලා හෝටලය, වන් කලම්බෝ හෝටලය, අපිට අයිති වුනත් පිටරටකින් හදන කීල්ස් සිටි එක අතර ආඩම්බරයෙන් යද්දී දුක හිතෙන්නේ මට විතරද????

:       1194       762

janatha anuara Friday, 02 February 2018 07:06 AM

පිටරටවල හදපු පරිගණක, අන්තර්ජාල යොදාගෙන අදහස් දානකොට දුක නැද්ද?

:       4       524

RaveendraFriday, 02 February 2018 08:12 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු, නමුත් අපට ඒවා සමග සම්පුර්ණයෙන්ම එකග වීමට නොහැක. ඔබට හැකියාවක් තිබේනම් අපගේ දැනුම සදහා ලෝකයේ කිසියම් රටක් තිබේද "කිසිදු දෙයක්" වෙනත් රටකින් නොගෙන සෑම දෙයකින්ම ස්වයංපෝෂිත වුන රටක නමක් සදහන් කිරීමට ??? කෙසේ වෙතත් අපේ රටේ තිබෙන නිවට දේශපාලනයේ තීරණයන් නිසා අපගේ රටේ නිපදවීමට හැකි දේවල් වුනත් වෙනත් රටවලින් ගෙන ඒම පිලිබදව අපද කණගාටුවන්නෙමු.

:       0       215

ruchiFriday, 02 February 2018 08:15 AM

තිත්තයි ඔබේ කොමෙන්ටුව. නමුත් හිතන්න දෙයක් තියෙනවා කියලා තියෙන දෙය ගැන.

:       0       91

Athula KFriday, 02 February 2018 09:21 AM

අපරාදේ යුද්ධයට යවන්න තිබුනේ ගල් කටස් දීලයි.

:       2       139

jeewaFriday, 02 February 2018 09:57 AM

ඔයා ඉන්නේ කොළ අතු ඇඳගෙන කැලෑවක් ඇතුළේද? නැත්නම් ගල් ගුහාවක් ඇතුළේද? ඔය වගේ මෝඩ අදහස් දාන්න එපා... ඕකට කියන්නේ දකින ගුණ මකලා දාන ගුණමකුකම කියලයි

:       27       134

කුමාර් (ගල්ෆ්) Friday, 02 February 2018 03:03 PM

sathyamrt ඔයා යුධ කාලේ හිටියේ ඉන්දියාවේද නැතිනම් කැනඩාවේද ? ඔයාට මතක නැද්ද අපේ යුධ හමුදා ඉංජිනේරු බලකාය හදපු කාටවත් නොදෙවෙනි "යුනිකෝන්" අර්මඩ් වාහන, අපේ නාවික හමුදාව හදපු සතුරාගේ මරාගෙන මැරෙන බෝට්ටු වලට පහරදෙන්න හදාපු වේග බෝට්ටු, ඒවගේම ඉශ්‍රායලයේ ඩෝරා ප්‍රහාරක බෝට්ටු වලට නොපරදින අපේම ප්‍රහාරක බෝට්ටු??? අපේ දු පුතුන්න්ට හදන්න බැරිදෙයක් නෑ, මතක තියාගන්න ලෝකප්‍රසිද්ධ "දමස්කස්" කඩුව හදන්න අවුරුදු 2000 කට පෙර ලෝහ ඇරියෙත් අපේ ලංකාවෙන් බව.

:       0       242

lalFriday, 02 February 2018 06:13 PM

අනේ මේ මිනිසා අඳුරින් මුදවාගන්න කෙනෙක් නැද්ද ? මේ මිනිසාට සත්‍ය තේරුම් යන්නේ කවදාද?

:       0       1

SathyamrtSunday, 04 February 2018 05:20 AM

මෙතන මගේ කොමෙන්ටුවට විරුද්ධව කතා කරන කට්ටියට මම ආරාධනා කරන්න කැමති යම් කිසි නිෂ්පාදනයක් කරලා මාර්කෙට් එකට දන්න උත්සහ කරන්න. එක දියුණු කරන්න උත්සහ කරන්න රාජ්‍ය අනුග්‍රහය ගන්න උත්සහා කරන්න

:       3       0

Raveendra Friday, 02 February 2018 06:40 AM

ලක්මව සැමවිටම තම දිවිහිමියෙන් ආරක්ෂා කරන අපගේ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය.!!!!!!!

:       0       721

sam Friday, 02 February 2018 07:55 AM

රටක නිදහස් උත්සවය රටේ අනන්‍යතාවය විදහා දැක්වෙන උත්සවයක් විය යුතුයි . අපේ අනන්‍යතාවය යුද්ධයද ?

:       742       620

පහන් Friday, 02 February 2018 08:27 AM

මොකටද මේ නිදහස සමරන්නේ ?

:       25       71

shan saudi Friday, 02 February 2018 12:46 PM

සිංහලයෙක් වෙලා ඉපදිලා ලෝකේ කොහේ උන්නත් ලංකාවේ කෙනෙක් හැටියට මේ ගැම්ම හොදින් දැනේවී. eකට පිරිසිදු සිංහල ලේ ඇගේ තියෙන්න ඕනේ

:       94       100

INDIKA Friday, 02 February 2018 12:59 PM

මම ආස ලැප් ටොප් ඩාන්ස් එකට

:       1       27

බද්රානි Friday, 02 February 2018 02:22 PM

රටේ දේශපාලකයින්ට නිදහසේ හොරකම් කරන්න සුද්දන්ගෙන් හා රටේ, මෝඩයින්ගෙන් නිදහස හා අනුග්‍රහය ලැබිලා තිබුනට, අපිට නම් හරිහම්බ කරගෙන කාලා නිදහසේ ජීවත් වෙන්න රටක් ලැබිලා නැහැ. අඩු තරමේ ළමයෙකුට පාසලක පලවෙනි පන්තියටවත් පගාවක් නොදී ඇතුළු විය හැකි ක්‍රමවේදයක් හදලා තියනවද අපේ පාලකයෝ? හැබැයි ඉතින් පොඩි මිනිහාට ගෙම්බර් දමන, ලොකු අය ඉදිරියේ දන නමන රැලක් නම් නිදහසේම බිහිවී සිටිනවා අප රටේ??

:       0       361

බිලින් සිඥෝ Friday, 02 February 2018 03:39 PM

අපේ ගමේ හාල් පොලන්නේ, වී පොලන්නේ දැන් ලැප්ටොප් පරිගණකයෙන්

:       0       38

ranjith Friday, 02 February 2018 03:51 PM

මට නම් හිතෙන්නේ නිදහස් උත්සවයට ලොකු සල්ලියක් වියදම් කරන්නේ නැතුව චාමෙට අඩු වියදමකින් කරලා ඉතිරිවෙන මුදල් ජනතාවගේ අඩුපාඩුවක් සම්පුර්ණ කලානම් වඩාත් යෝගයි.

:       38       8

manjula Friday, 02 February 2018 04:56 PM

එදා ඉංග්‍රීසි ජාතිකයින් මේ රට දාලා නොගියා නම්, අපිට අද ගෞරවාන්විත ජාතියක් ලෙස ජීවත් වෙන්න තිබුනා. ඔවුන් මේ වන විට මේ රට පාලනය කළා නම්, අද ඔස්ට්‍රේලියාව, සිංගප්පුරුවට වඩා දියුණු ජාතියක් වෙසෙන රටක් මේක. සුද්දෝ දුන්නු අධ්‍යාපනයයි, සෞඛ්‍ය සේවයයි අද වෙන විට තිබුනා නම් මේ රට මානසික රෝගීන්ගෙන් පිරී යන එකකුත් නැහැ. සුද්දාගෙන් අහුලා ගත්තු ඉංග්‍රිසියත් නොතිබෙන්න ඉතින් ජාතියම නන්නත්තාරයි. .

:       64       336

පහන් Friday, 02 February 2018 09:37 PM

එතකොට අපේ තිබුන සුද්දෝ ගිනි තියල විනාශ කරපු පිරිවෙන් අධ්‍යාපනය ඔබට වටින්නේ නැද්ද ?දහස් ගානක් තියන වැව් සුද්දෝ හදපුවද ? ඔස්ට්‍රේලියාව මහාද්වීපයක් නිසා සම්පත් බහුලයි. ජනගහනය මිලියන 20 යි. සිංගප්පුරුව අද විනාශයි .මුළු වෙරල තිරයම දැවී තෙල් වලින් පිරිලා ඊස්ට් කෝස්ට් වෙරළට ගිහින් බලන්න. සිංගප්‍පුරුව හැදුවේ සුද්දෝ නෙමේ. ලි කවන් යු

:       0       0

thiranjan Saturday, 03 February 2018 12:54 AM

ඔයගොල්ලෝ අසාවෙන් බැලුවට ඔය පෙළපාලියට පුහුණු වෙන්න හමුදා භටයෝ විදින්නේ පුදුම දුකක්. ගෙවල් වල නොගිහින් කඳවුරේ නැවතිලා දවස් ගණනාවක් පාන්දර දෙකට තුනට අවදිවෙලා යුද ගබඩාවේ පෝලිමේ ඉඳල කඳවුර ඇතුලෙත් දවස් ගණනාවක් පුහුණුවීම් කරලා තමි කොළඹ ඇවිත් අවසාන පුහුණුවීම් කරන්නේ. දරුවෝ ඉන්න අම්මලත් ඉන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25425 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23412 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site