(ශාන්ත රත්නායක)
75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන් කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට පුහුණුවීම් කටයුතුවල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
මෙවර 75 වන නිදහස් උත්සවය පෙබරවාරි 4 පෙරවරු 8 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නිදහසේ පෙරහුරුව
ලංකාපුත්‍ර Sunday, 29 January 2023 07:26 PM
නිදහස කියන්නෙ අධිරාජ්‍යවාදී සුද්දාගෙ පාලනයෙන් ඉවත්වීම පමණක්ද .1948 දී සුද්දාගෙ පාලනය අවසන් වුනා කියලා නච්ඡ ගීත වාදිතාදී සෙල්ලම් කරලා ජනතා මුදල් නාස්ති කිරීම හරිද.හරියාකාරව නිදහසක් ඇත්නම් අඩුම තරමින් ජනතාව ස්වයංපෝෂිත වෙලා තියෙන්න ඕන එහෙම බැලුවම ලක්වාසීන් මොනවායින්ද ස්වයංපෝෂිත වෙලා තියෙන්නෙ කියන්න කිසිවකින් නැහැ නේද රටම ලෝකයේ හිගන රටක් නේද මම හිතන ආකාරය නම් සෑම වසරකම නිදහස් දිනයේ උත්සවාකාරයෙන් අරඹන කුමන හෝ ව්‍යාපෘතියක් ඊළඟ නිදහස් දිනය වනවිට අවසන් කර සියයට 75ක් වත් ස්වයංපෝෂිත වෙලා (නිදහස ලැබූ කාලය අනුව නිදහස් දිනය වනවිට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අවුරුදු ගණනට අනුව තීරණය කරන්න ඕන උදාහරණය 2024 දී සියයට 76 ක් ) ඊළඟ අවුරුද්දේ නිදහස් උත්සවයක් කලොත් හොදයි දෙවැනි වර්ෂයේ සැමරුම් ව්‍යාපෘති දෙකක් වෙනවා එකක් පළමු වසරේ ඉතිරිය අවසන් කිරීම හා දෙවැන්න දෙවැනි වසරේ ව්‍යාපෘතිය ලෙසට
sharm warn Monday, 30 January 2023 11:47 AM
මෙවට ඉන්දන එහෙම චීනෙන් ද දන්නෙ නෑ නේද? මෙව බලන්න යන හරක් තවත් ඉන්නවද?
siri Monday, 30 January 2023 01:00 PM
ටැන්සානියාවේ නිදහස් උත්සවය අවලංගු කර එම මුදල් ආබාධිත දරුවන්ට නේවාසිකාගාර සෑදීමට යොදවලා.. ඔන්න දරුවන්ට ආදරේ කරන නායකයන්ගේ යහපත් වැඩ..
Jagath Monday, 30 January 2023 01:08 PM
මුළු රටම ගිනි ගන්නවා.රටේ ජනතාවට කන්න නෑ.ජනතාවගේ හදවත්වල ගිනි.පිංජනාධිපතිට රටේ ජනතාව ගැන,ආර්ථිකය ගැන වගේ වගක් නෑ.නිදහස් උත්සව සමරන්න ජනතාවගේ බදු මුදල් විනාශ නොකර ඉක්මනට මැතිවරණ ටික තියපන්..
Kanthi Monday, 30 January 2023 01:30 PM
අන්න රෝහල්වල ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත් නැතිව,දරුවන් වේල් ගණන් බඩගින්නෙ,හරි හමන් කෑමක් නැතුව මන්දපෝෂණය.ජනතාව යන්නේ හොම්බෙන්.කාලකන්නි පාලකයන්ට ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව පිස්සු කෙලිනවා.