IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි

(නිමල කොඩිතුවක්කු)

පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (17) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.

මේ හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ වෙළඳසැල් වසා තිබෙනුද දක්නට ලැබිණ.

එළවලු සහ පළතුරු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 400ක්, වම්බටු කිලෝවක් 440ක්, බටු කිලෝවක් 320ක්, දඹල කිලෝව 360ක් බණ්ඩක්කා කිලෝව 400ක් රට අල කිලෝව 260ක් ලංකා අල කිලෝව 380ක් බී ලූණු කිලෝව  240ක් කොස් කිලෝව 200ක් පේර කිලෝව රුපියල් 500 ක්, දිවුල් කිලෝව 450ක්, අලිපේර කිලෝව 500ක් පැෂන් කිලෝව 400 ක් ලෙස  අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.

සුදු කැකුලු කිලෝවක් රුපියල් 240ක් ලෙසත්, කීරි සම්බා කිලෝව 260ක් ලෙසත්,  බාස්මති තකිලෝව 440ක් ලෙසත් පරිප්පු කිලෝව 600ක් ලෙසත් කඩල කිලෝව 630ක් ලෙසත් මුං ඇට කිලෝව 870ක්  ලෙසත් අළෙවි විය.

බිත්තරයක් රුපියල් 40ත් 43ත් අතර මිළකට අළෙවි වූ බවත් ඔව්හු පවසති.

මීගොඩ සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්තානද ජනතාව නොමැති වීමෙන් පාලු සබාවයක් ගෙන තිබූ බවත් වාර්තා විය.

මේ හේතුවෙන් එලවලු සහ පළතුරු අළෙවි කිරීමට නොහැකිව දැඩි දුෂ්කර තත්වයකට පත් වූ බවත් වෙළොන්දෝ පවසති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි

පුරවැසියා.... Saturday, 18 June 2022 09:27 AM

අධි වේගයෙන් සියල්ල අමතක කර දමා ගමන් කිරීම වෙනුවෙන් දඬුවම් කිරීමට ස්වභාව ධර්මයා විසින් පියවර ගෙන ඇත. දැන්වත් අපි අපිම ගෙවත්තේ වවාගෙන කෑමට හුරු වෙමු....

:       9       10

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6535 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6227 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18304 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1276 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9453 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27163 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site