(ටී.කේ.ජී. කපිල)
එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමිණියහ.
ඉන්දියා අගමැතිවරයා පිළිගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
(ඡායාරූප ඒඑෆ්පී, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියා අගමැතිගේ ට්විටර් ගිනුමෙනි)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි
Palitha Galapitiya Thursday, 11 May 2017 01:51 PM
බුදුන් උපන් දේශයේ නායකයා සාදරයෙන් පිළිගනිමු......!!!
janatha anura Thursday, 11 May 2017 02:37 PM
ඔබතුමන්ලාට මෙහෙම එන්න සාමකාමී රටක් හදාදුන්නේ මහින්ද රජයයි. ලංකාවේ සිදුවන මිනිස් ඝාතන නවතා දමන්න එම ශ්‍රේෂ්ට නායකයාට අවශ්‍යවුණා. ඔබතුමාත් එම මගේම යනවා ඇති, එසේ නැතිව ඔතන සිටින කිසිවෙකුත් නොවේ.
lalith Thursday, 11 May 2017 04:02 PM
මේ පාර නම් රිජිෆෝම් වලින් හදපු තුවක්කු නේද දුන්නේ. නැතිනම් මල ජංජාලයක් වෙන්නේ?
delath Thursday, 11 May 2017 06:55 PM
මේ ඉන්නේ මොන පිළිවෙළටද? බලන්න ලස්සනයි
Raj Thursday, 11 May 2017 08:55 PM
මෙන්න එක්කෙනෙක් පිළිගන්න ඒ වගේ තවත් කෙනෙක් එයාර්පෝට් ගිහින්...
Shanaka Thursday, 11 May 2017 10:48 PM
ආහ්... ඔව් එනවා කිව්වේ වෙසක් බලන්න. අගමැතිතුමාගේ මූණෙ තියෙන සතුට...
arunalu Friday, 12 May 2017 06:47 AM
කියන විදියට නම් දැන් ඉතින් අපේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනේ....
sisira Friday, 12 May 2017 11:48 AM
කොළඹට ගොඩ බැස්සට හිතයි ඇස් දෙකයි තියෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වෙත වගෙයි මට හිතෙන්නේ...