(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පුඡාව සඳහා මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටිති.
නල්ලූර් දේව මෙහෙයන් වෙනුවෙන් ඉන්දීය පූජකවරුන් 500 කට අධික පිරිසක් මෙන්ම ඉන්දීය බැතිමතුන්ද 2000 කට අධික පිරිසක් පිරිසක්ද එක්ව සිටිති.
පසුගිය 15 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික පුඡාව ලබන සැප්තම්බර් 10 වන දින දක්වා පැවත්වීමට පියවර ගෙන ඇති අතර 10 වැනිදා පැවත්වෙන විශේෂ පුඡාවෙන් නල්ලූර් උත්සවය අවසන් වෙයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නල්ලූර් කොවිලේ පූඡාවට ලක්ෂයකට අධික බැතිමතුන්
රජින්ද Monday, 27 August 2018 12:28 PM
මෙව්වා මේ නිකන්ම නිකන් බැතිමතුන්ගේ පූජා විතරක් නෙවෙයි. මේවා පිටිපස්සේ තියෙන අනතුර ඊට වඩා විශාලයි. උතුරේ බුදු පිළිම තබන එක තහනම් කරනවා. අපේ පුරාවිද්‍යා ස්ථාන වල ඔවුන්ගේ කෝවිල් තනනවා. උතුර වෙනම පිරිසකගේ ග්‍රහණයට නතුවෙලයි දැන් තියෙන්නේ. නැගෙනහිර සහ වයඹදිග තවත් පිරිසක් ග්‍රහණයේ තියෙන්නේ. නිහඬ ආක්‍රමණය හුඟාක් භයානකයි. එ්නිසා බහුතර ජාතියක් ලෙස මේ රටේ අයිතිය සහ මේ රටේ අපට ජීවත් වීමට ඇති හැකියාව වේගයෙන් අපගෙන් ගිලිහෙමින් යනවා. අපේ රට ගැන දැනෙන ඒ හැඟීම ටිකක් මූසල ගතියක් ගන්නවා.
K Perera Monday, 27 August 2018 06:37 PM
අඩන්න එපා රජින්ද , නුවර පෙරහරට සෙනග අවා වගේ ද්‍රවිඩ උත්සවවලටත් සෙනග එනවා, කතරගමට වගේ.,
ධනුෂ්කWednesday, 29 August 2018 02:34 PM
වේද සාහිත්‍යයට අනූව මහබඹු මේ ලෝකය මවා මහබඹාගේ නොයොකුත් ශරීර අංගවලින් මිනිසුන් කුල හතරක් මවා අැත. අද එ් අාගම වැඩිපුරම අදහන්නේ ඉන්දියාවේ... ලංකාවේ නම් වැඩිපුරම උතුරේ. නමුත් මහබඹා හෝ අනෙකුත් තිස්තුන් කෝටියක් වන දෙවිවරු තමන් අදහන මිනිසුන්ට අත්කර දී අැත්තේ මොනවාද? ඉන්දියාව නම් දෙවියන් යදින යැදිල්ලේ හැටියට මිහිපිට දිව්‍ය ලෝකයක් විය යුතුයි. නමුත් එය මිහිපිට අපායක්. එ් වගේම ලංකාවේදී දෙවියන් තම ජනතාවට යුද්ධය වෙලාවේවත් පිහිටවෙලා නෑ. ඔබ තරුණ අයෙක් නම් ලෝක ඉතිහාසයත්, දර්ශනයත් කියවා බුද්ධියට තට්ටු කරලා බලන්න. මිනිස්සු මොනවද මේ කරන්නේ? මිනිසා මැව් දෙවියන්ට බැරිද මිනිසා යහපත් කරන්න.
naradha Monday, 27 August 2018 09:23 PM
සිංහලයින් තරම් අන් හැමකෙනෙක්ම, සැමවිටම තමන්ට තට්ටු කරන්නට හදනවා යන අනාරක්ෂිත භාවයෙන් පෙලෙන ජාතියක් මුළු ලෝකෙම නැතුව ඇති.
priyantha Tuesday, 28 August 2018 08:34 AM
ඒ අපිට රකින්නට දෙයක් ඇති නිසා. අනිත් ජාතීන්ට රකින්නට දෙයක් නැති නිසාත් ඉතිහාසය පුරාවට එසේ සිදු වී ඇත. මතුවටත් එසේ සිදුවනවා ඇත. නිකන් බඩට මොනවහරි වැටුණු පලියට නියම සිංහලයා සතුටුවන්නේ නැහැ. ඔවුන් සතුටුවන්නේ සිංහල බුදුදහම වඩාත් සුරක්ෂිත පරිසරයක් මේ රට තුල ඇතිවේනම් පමණි.
tommyTuesday, 28 August 2018 11:43 AM
අනික් අයට රකින්නට දෙයක් නැතයි කියා ඔබ සහතිකවම දන්නවද? අද බොහෝ සිංහලයින්ට ඇත්තේ දුප්පත් මානසිකත්වය පමණයි.
appuhami Tuesday, 28 August 2018 01:20 PM
ඉන්දියාවෙන් ආපු කි දෙනෙක් මෙහෙ නවතියිද කියලා කවුද හොයල බලන්නේ.