(ප්‍රියානි මංගලිකා )
ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අති විශාල පිරිසක් අද (30) පැමින සිටි අතර රෝගීන් ප්‍රධාන මාර්ගයේද පෝලිම් සැදී සිටියහ.
ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද යොදවා තිබු අතර වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතාද තත්වය පාලනය කිරීමට එක්ව සිටියහ.
නිකවැරටිය ප්‍රදේශයේ සියලු පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වසා දැමීම හේතුවෙන් තත්වය උග්‍ර අතට හැරී තිබුණි .
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිවැරටිය රෝහලේ බෙහෙත් ගන්න පෝළිම මහ පාරටත්
wije Monday, 30 March 2020 04:21 AM
මේ කරන ගොන් වැඩ නිසා මිනිස්සු ටික ඉක්මනින්ම මැරිලා යාවි. මෙයාලා මහා ලොකුවට කියන්නේ මිනිස්සුන්ට එකතු වෙන්න එපා කියලා. නමුත් දැන් මෙතන කොච්චර සෙනගක් ඉන්නවද? හදිසියේවත් කොරෝනා අසාදිත කෙනෙක් හිටියොත් තව කී දෙනකුට මෙතනදීම අසාදනය වේවිද? ඩිස්පැන්සරි ටික ඇරලා තිබ්බානම් මෙච්චර සෙනගක් කවදාවත් එක තැනකට යන්නේ නැහැ. එක එක තැන්වලට බෙදිලා තමයි යන්නේ. ඒ යන්නෙත් එක සැරේට නෙවෙයි. මේ ඉන්න තකතීරුවන්ට මේවා තේරෙනකොට මිනිස්සුන්ගෙන් භාගයක්ම මැරිලා තියේවි.