(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය දුම්රිය ස්ථානයේදි මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එක්නෙක ගැටී සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ මගී දුම්රියේ රියැදුරා වළක්වා ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ සහ මගී ප්‍රවාහනය කළ දුම්රියක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පළවැනි වේදිකාවේ නතර කර තිබියදී මහනුවර සිට පැමිණි මගි දුම්රිය ද පළවැනි වේදිකාවට ළගා වී ඇත.
පළවැනි වේදිකාවේ දුම්රියක් නතර කර ඇති බව දුටු මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන රියදුරු වන ඒ.ජි.නිව්ටන් මහතා දුම්රිය නතර කරගත්තේය.
ඒ වන විට මගී දුම්රිය භාණ්ඩ ප්‍රවාහන දුම්රියට මිටර් 50 පමණ ආසන්නට පැමිණ නතර වී ඇත.මෙම අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගින් කිහිප දෙනෙකු සිටි බව දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාවලපිටියේදී දුම්රිය මහ අනතුරක් වළකාගනී
Kamal Koyrala Thursday, 25 March 2021 06:44 AM
මාර්ග සංඥා සහ දුම්රිය පාලන මැදිරි විශිෂ්ඨ සේවාව නිසා වෙන්න ගිය අනතුරක්.
kalanka Thursday, 25 March 2021 07:17 AM
නාවලපිටිය දුම්රියට විනකටින කෙනෙක්...
Rasika Thursday, 25 March 2021 07:44 AM
වේදිකා 03යි තියෙන්නේ... ඒකවත් කරගන්න බැහැ. පඩිය නම් බිංදු කීයක්ද?
.නිව්ටන් Thursday, 25 March 2021 08:18 AM
හැන්දෑ වෙලාවට මම සුපුරුදු ඩ්‍රින්ක් එක අරගෙන හිටියේ නැති නම් ඕක පෙනෙන්නේ නැහැ. ඩ්‍රින්ක් එක නැති දාට අපි බුදියගෙන ඉන්නේ.