වසන්තය උදාවීම ලොව පුරා විවිධ ජාතීන් අති උත්කර්ෂවත් ලෙස සමරන පොදු උත්සවයකි.
ඊට සමානුරූපව නවසීලන්තයට වසන්ත කාලය උදාවීම සැමරීම සඳහා වර්ෂ 1950 සිට මේ දක්වා වාර්ෂිකව පවත්වන වසන්ත මල් සැණකෙළිය මෙවර අතිශය විචිත්‍ර අන්දමින් විවිධ අංගයන්ගෙන් යුක්තව නවසීලන්තයේ හෝඕක්ස්බේ ප්‍රාන්තයේ හේස්ටින්ග්ස් නගරයේ දී පැවැත්විණි.
"ලොව පුරා ජන කතා" යනුවෙන් මෙවර එහි තේමාව විය. මෙම උත්සවය සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මේ සඳහා "යක් නැටුම" යන තේමාව ඔස්සේ කෘත්‍රිම මල්වලින් සැකසූ නිර්මාණයක් ඉදිරිපත් කරන ලදී. එය වර්ණවත් කිරීම සඳහා වෙලින්ටන් හි ශ්‍රී ලංකා නර්තන ඇකඩමිය ඉදිරිපත් කළ නර්තන අංගය විශේෂයෙන් කාගේත් සිත් ඇඳ බැද ගැනීමට සමත් විය.
ඉදිරිපත් වූ නිර්මාණ 58ක් අතරින් උළලේ හොඳම විලාසිතාවන්ට හිමි අනුශුරතාවය දිනාගැනීමට මෙම නිර්මාණය සමත් විය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවසීලන්තයේ වසන්තය පිළිගන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් යක් නැටුමක්
Indunil Tuesday, 24 September 2019 08:53 AM
ජයවේවා !