(ශාන්ත රත්නායක)
නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගී විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව අධිකරණ ඇමැති වැඩ අරඹයි
sirimewan Friday, 22 November 2019 09:27 AM
ජනාධිපතිවරණ කැම්පේන් එක නම් පේල්. ඇමතිකමේ දිව්රුම් දෙන්න නම් පැනලා... මේ වගේ අය අනෙක් ඡන්දයෙන් ගෙදරම යවමු.
sharm warnFriday, 22 November 2019 09:59 AM
අයියෝ මොන පිස්සුද ? අපි එලෙව්වත් ජාතික ලැයිස්තුව කියලා හොර පාරක් තියෙනවනේ මේගොල්ලන්ට. අපිව කන්න එන්න............
sirimal Friday, 22 November 2019 09:50 AM
අවුරුදු 5ක් තිස්සේ විසඳාගන්න බැරුව දඟලපු නඩු එක පෑන් පහරෙන් විසඳා යුක්තිය පසිඳලූ නව අධිකරණ ක්‍රමවේදයට අපගේ සුබ පැතුම්... ඉතුරු නඩු ටිකත් ඔය විදිහටම කඩිනමින් විසඳා දමන්නට ඔබතුමාට වාසනාව ශක්තිය සහ අවශ්‍ය උපදෙස් සහ අණ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. මොකද ඇමති මණ්ඩලයේ දෙතුන් දෙනෙකුට තවදුරටත් උසාවි ගානේ රස්තියාදු වෙන්න ගියොත් මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් පිළිතුරු ලබාදෙන එක පරක්කු වෙන්න පුළුවන්. ඒකයි. වෙන හේතුවක් නිසා නම් නොවේ. ඇහැරුණු වෙලාවක කියවන්න ගරු ඇමතිතුමනි. චියර්ස්...!!!
Nuwan Friday, 22 November 2019 09:53 AM
අලුත් ජනපති, පරණ වැඩක් නැති ඇමති මණ්ඩලය.
බද්රානි Friday, 22 November 2019 09:10 PM
මහජන ඡන්දෙන් පරාද වුණු පුද්ගලයෙක් ගෝඨාභය රාජපක්ෂ කැබිනට් ඇමති කෙනෙක් බවට පත් කරාවි යයි ජනතාව නම් හීනෙන්වත් සිතුවේ නැහැ. නමුත් මෙය එක්තරා විදිහක අභියෝගයක්, පුලුවන් නම්, මහබැංකු මංකොල්ලයට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න...