විශ්ව ගැමුණු ප්‍රියංකර
නව අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ඉදිරිපත් කළේය.
එහිදී චීනයෙන් ගෙන්වූ මල් වෙඩි සියයකට අධික සංඛ්‍යාවකින් වරාය නගරයට ඉහළින් අහස වර්ණවත් කළේය.
ඡායාරූප ගයාන් අමරසේකර
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නව අවුරුද්දේ වරාය නගර වර්ණවත් වෙයි
NM Saturday, 01 January 2022 02:22 AM
ලැබුවා වූ නවවසර සැමට සුබ නවවසරක් වීමට නම් සියලු ශ්‍රී ලාංකිකයින් සමගි වීම සහ කැපවීම අත්‍යාවශ්‍ය වේ..
Gamunu Saturday, 01 January 2022 04:49 AM
ලැබුවා වූ නව වසර ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොවපුරා විසිරි සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ලංකාදීප පුවත්පත කරගෙන යන්නා වූ මාධ්‍ය මෙහෙවර තවදුරටත් සාර්ථක කරගැනීමට ශක්තිය ලැබේවා...!!!
lal Saturday, 01 January 2022 04:53 AM
සැමට එක් නීතියක් ඇති සාධාරණ ලස්සන රටක සතුටින් ජීවත්වීමට වාසනාව ලැබේවා...!!!
සුදර්ශී ඇහැලියගොඩ Saturday, 01 January 2022 05:06 AM
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු ලක්වාසීන්ටම සකල සෞභාග්‍ය සපිරුණු සුබම සුබ නව වසරක් වේවා...!!!
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 January 2022 07:51 AM
ලැබුවා වූ නව වසර ලංකාදීප ප්‍රධාන කතුතුමා ඇතුළු කතු මඩුල්ලේ සැමටත්, කාර්ය මණ්ඩලයේ සැමටත් සතුට සැනසුම පිරි වාසනාවන්ත වසරක් වේවා...!!!
පිටරැටියා Saturday, 01 January 2022 05:45 PM
ලැබුවා වූ නව වසර අපේ රටේ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා..! ජනතාවගේ පැතුම් සඵල වේවා...! යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරමු...
Roshan Saturday, 01 January 2022 08:21 PM
ඩුබායි වල බ්රිජ් කලිෆා කුළුන වර්නවත් කලා. ඒ ඒ අයගේ සල්ලි වලන් හදලා. අපේ අය ණයට හදලා ණයට මල්වෙඩි ගහනවා...