IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නව ජනමාධ්‍ය ඇමැති ආගමික වතාවත් සඳහා ගංගාරාමයට පැමිණෙයි

 

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


ඡායාරූප - ඩික්සන් වසන්ත



අදහස් (7)

නව ජනමාධ්‍ය ඇමැති ආගමික වතාවත් සඳහා ගංගාරාමයට පැමිණෙයි

ජයරත්න Saturday, 23 February 2019 12:34 AM

ඔබතුමාට සුබපැතුම්..! දුෂ්කර වෘත්තියක නියැළෙන ජනමාධ්‍යවේදීන්ට යමක් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!

:       0       91

හිරාන් Saturday, 23 February 2019 02:49 AM

අලුත් ජනමාධ්‍ය ඇමති තුමාට සුබ පතනවා.. මාධ්‍යයට අලුත් යමක් කරන්න ඉඩ කඩ ලැබෙන්න කියලත් මාධ්‍ය වෙනුවෙන් කැපවෙන පිරිසට සහන දෙන්න අවස්ථාවක් වෙයි කියලත් ප්‍රාර්ථනා කරනවා...

:       0       55

indika aruna kumara Saturday, 23 February 2019 03:06 AM

මේ රටේ ජනමාධ්‍යවේදීන් පිළිබඳව හා මාධ්‍ය පිළිබඳව සුභ වාදි බලාපොරොත්තු ඇති කරන්නක් ලෙස ඔබගේ පත්වීම දකිමි. සැබෑ ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් ඔබේ මෙහෙයවීම අපේක්ෂා කරමි. සුබපැතුම් ගරු ඇමතිතුමණි....

:       0       53

ශාන් හුලංනුගේ Saturday, 23 February 2019 05:10 AM

ඔබතුමාට පළමුව සුබ පැතුම් එක් කරනවා. ඉතාමත් දුෂ්කර කටයුත්තක නියැළී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

:       0       66

upul Saturday, 23 February 2019 06:04 AM

මාධ්‍යකරණයේ නවීකරණයක් අවශ්‍යම අවස්ථාවක ඔබවැනි නිහතමානී, අවංක, දක්ෂයෙකු මෙම තනතුරට පත්වීම පිළිබඳව සැබැවින්ම සන්තෝසයට පත්වෙමි. ඔබතුමාට උතුම්වූ ජයශ්‍රීමහා බෝසමිඳුන්ගේ පිහිටයි.

:       0       124

smn Saturday, 23 February 2019 06:30 AM

ඔබතුමාට සුබ පැතුම්! මැතිවරණ ළඟ ළඟ එන දවස්වල මෙම අමාත්‍යධුරය ඔබතුමන් වැනි හැදියාවක් ඇති යහපත් මහත්මයකු යටතට පත්වීම ගැන අපි අවංකවම සතුටු වෙනවා. නැවත වරක් ඔබතුමාට සුබ පැතුම්!

:       0       52

Rev Gihan Sunday, 24 February 2019 08:37 AM

ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ මහා කොටස්කරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site