2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ.
ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක සංගීත සංදර්ශනයක් සහ සැනකෙළියක් පැවැති අතර රාත්‍රී 12 පසු වෙද්දීම මල්වෙඩි සංදර්ශනයක් ද අාරම්භ විය.
ගාලු මුවදොර ඉදිරිපිට මාර්ගයේ දැඩි වාහන තදබදයක් තිබිණි.
(ඡායාරූප හර්ෂණ තුෂාර සිල්වා)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක්
kumara UK Sunday, 31 December 2017 09:26 PM
සංහිඳියාව ඉස්මතු වූ, පුළුල්ව බලය බෙදීගිය, සුළුජාතිකයාගේ හිමිකම් ශක්තිමත් කල නව වසරකට ආසිරි...
susanthaMonday, 01 January 2018 07:33 AM
ඇයි කුමාර මොන බම්බුවටද බලය බෙදන්න ඕනෑ? දෙමල අයට ඕනෑවටත් වඩා දීලයි තියෙන්නේ. අමතක කරන්න එපා ලංකාවේ මිලියන 3ක පමණ දෙමල මිනිස්සු ඉන්නේ කියලා. ඉන්දියාවේ මිලියන් 100ක් විතර ඉන්නවා. ඒ මිනිසුන්ට වඩා තැනක් ලංකාවේ මිනිසුන්ට දීලයි තියෙන්නේ. ඔය ඇති දැන්....
සනත් ඉතාලිය Sunday, 31 December 2017 09:38 PM
ඔන්න මහින්ද මහත්තයා ලබාදුන්නු නිදහස... සමහරුන්ට නම දාන මේවා මතක නැහැ. අපි හැමෝම මෙහෙම බයනැතුව එළියට බැහැලා ජීවත් වෙන්නේ එතුමාගේ නොපසුබසින අධිෂ්ඨානය හේතුවෙන් ලබාගත්ත ජයග්‍රහණය නිසායි. ඔබතුමාට චිරං ජයතු මහරජාණෙනි... !!!
ලුම්බිණි Monday, 01 January 2018 12:03 AM
සැමට සුභ නව වසරක් වේවා !!!
Raveendra Monday, 01 January 2018 02:19 AM
ලැබුවා වූ නව වසර ලක්වැසි සැමට දූෂණයෙන්, නාස්තියෙන්, වංචාවෙන් තොර වර්ෂයක් වේවා..!!!