(හර්ෂණ තුෂාර සිල්වා)
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ද්විපාර්ශවීය දේශපාලන උපදේශන සාකච්ඡාවලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.
එහිදි ජනාධිපතිවරයා සහ පාකිස්තාන විදේශ ලේකම්වරිය අතර ද්විපාර්ශවීක සබඳතා, ආයෝජන හා කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් දෙරටට බලපාන පොදු කරුණු ආදී මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
පාකිස්තාන විදේශ ලේකම්වරිය මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පාකිස්තානයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයක් ආරම්භ කිරීමේ උත්සවයකට ද එක්වීමට නියමිතය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පකිස්තාන විදේශ ලේකම්වරිය ජනපති හමුවෙයි
kanish Wednesday, 18 October 2017 11:53 AM
අත් මේස් නැතුව රැජිනි අත ඇල්ලුවා. මෙය මොනවා අල්ලයිද දන්නේ නැහැ.