(ළහිරු හර්ෂණ)
රේගු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළදුන්ට සිදු වී තිබෙන පාඩුව පිළිබඳව පවසමින් ඔවුන් අද ( 05) පිටකොටුවේ සියලු වෙළෙදසැල් වසා දමා තිබේ.
වෙළෙඳසැල් වසා දමා ඇති අයුරු සහ පාලුවට ගොස් ඇති මාර්ගයන්හි තරුණයන් ක්‍රීඩා කරමින් සිටින අයුරු ඉහත ඡායාරූපයන්හි දැක්වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටකොටුවේ කඩ සාප්පු වසා දමයි
මාරයා Tuesday, 05 February 2019 10:54 AM
ආණ්ඩුවේ අවසාන කාලයයි මේ..
vipula Tuesday, 05 February 2019 11:02 AM
ආණ්ඩුව කරන්නේ රේගුව සුද්ද කරන්න. ඒකට අප සැම සහයෝගය දිය යුතුයි .
Lal Tuesday, 05 February 2019 11:19 AM
තොග වෙළදුන්ටත්, ජනතාවටත්, රටටත් සිදුවෙමින් තිබෙන පාඩුවේ වගකීම සම්පුර්ණයෙන්ම රජය බාරගතයුතුයි.
matalan Tuesday, 05 February 2019 12:18 PM
මෙම රජය සේනා දළඹුවෝ වාගේ ආර්ථිකය උරා බොනවා.
ramendra Tuesday, 05 February 2019 12:20 PM
රේගුවේ යුනියන් නායකයන් සහ මංගල ඇමති අතර සජීවී සාකච්චාවක් කරානම් රටට හෙළිවෙනවා කව්ද හරි කව්ද වැරදි කියල
kap Wednesday, 06 February 2019 07:42 AM
දවස් පහකදි වගේ සුලු කාලෙකදි කඩවල් වහන්න වුනානම්, හදිසි අවස්තාවක් වෙලා මාසයක් වගේ වරාය වහලා තියන්න වුනානම්, ලංකාවම බඩ ගින්නෙ මැරෙන්නෙ වෙන්නෙ. මේ අයට ගබඩා කියලා දෙයක් නෑද්ද? මේ ගැන අනිවාර්යෙන්ම රජය ඇස් යොමු කරන්න ඕනෙ