රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති වැල්ඩැමීර් පුටින් මහතා විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ රාජකීය කස්තානයක් තිළීණ කළේය.
1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව මිලදී ගෙන තිබේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුටින්ගෙන් ජනපති මෛත්‍රීට මහනුවර යුගයේ කස්තානයක්
lakee Thursday, 23 March 2017 09:28 PM
රුසියාවේ ඉදන් ඇවිල්ල ඕකෙන් තමා රාජපක්ෂගෙයි රනිල්ගෙයි බෙල්ල කපන්නේ
kalpa Friday, 24 March 2017 01:29 AM
ඉංග්‍රීසින් අපෙන් කොල්ලකාගත් දේවල් වෙන්දේසි කරනවා නිදහසට පෙර අපෙන් ගෙනගිය සම්පත් එලෙස විකිණීමට පෙර නැවත ගන්න ක්‍රමයක් සකස් කලොත් හොදයිනේද
sandun chaturanga Friday, 24 March 2017 04:01 AM
සුද්දෝ අපේ රටෙන් ගෙනිච්ච අපේකම වෙන්දෙසින් ගත්තේ කොයි රටද ?
මංගල Friday, 24 March 2017 04:14 AM
මේක අපේ බටහිර වන්දනාකාර දේශපාලනේට හොදට හිතන්න පුලුවන් කාරණයක්. එන්ගලන්තෙන් හොරකම් කරපු දේ රුසියාව සල්ලි වලට අරන් අපිට ආපහු දෙනවා. රුසියාව කවදත් අපිට පිටිපස්සෙන් පිහියෙන් අනින්න හැදුවෙ නැහැ. දැන්වත් ඇස් ඇරලා බලලා ගගෙන් වතුර බීලා මූදට ආවඩන්නේ නැතුව එංගලන්ත අමෙරිකා පස්සෙන් යන එක නතර කරලා සිහිබුද්ධියෙන් වැඩකලොත් හොදයි.
arunalu Friday, 24 March 2017 06:49 AM
මංගලගේ අදහස මම ඉහලින්ම අගය කරනවා. අපිට වෙලා තියෙන ලොකුම අවාසනාව හතුරෝ සහ මිතුරෝ හරියට අඳුරගන්න හැකියාවක් නැති එක.
susantha Friday, 24 March 2017 08:33 AM
මංගල සහ අරුනලු හරියටම හරි. ඕකට හේතුව රට ඇතුලෙම ඉන්න රටට හතුරෝ සහ රටට මිතුරෝ හරියට අඳුරගන්න රටේ මිනිස්සුන්ට බැරි වීමයි. රටට හිතැති මිනිස්සු රුසියාවේ උදවු අරන් රටට යහපතක් කලා. රටට හතුරෝ බලයට ආවම ඇත්තටම අපිට හිතැති රුසියාව වගේ සබැ මිතුරන්ට පයින් ගහල මිතුරු වෙසින් ඉඳන් හතුරුකම් කරන ඇමරිකාව ඇතුළු බටහිර රටවල සපත්තු ලෙවකනවා. එහෙම කරද්දීත් සබැ මිතුරෝ අපිත් එක්ක ඉන්න එකයි ලෝක පුදුමේ, මම පුටින්නම් මේ පැත්ත බලන්නෙවත් නෑ!
don Friday, 24 March 2017 09:14 AM
පුටින් යනු හොද දේශපාලකයෙක් ලංකාවට වගේම තවත් ගොඩක් දුප්පත් රටවල්වලට උදවු කරනවා ලංකාවට රුසියානුවන් ගොඩක් කැමති .
lakvidu Friday, 24 March 2017 10:57 AM
ධර්මපාල තුමා කිව්වා වගේ අපේ ගොන් තඩියෝ කලේ ඔරුවල වානේ කම්හල, කන්තලේ සිනි කම්හල වගේ රුසියාව නිකන් දුන්න දේවලුත් තුට්ටු දෙකට විකුණගෙන කාපු එක විතරයි. .
sunil Friday, 24 March 2017 01:55 PM
අනේ අර අහිංසක කන්ගැට්ටව හිරේ දැම්මේ මේකටනේ, පුටින්නේ මේක හොරකම් කරලා තියෙන්නේ?
Suranga Friday, 24 March 2017 02:25 PM
ඔය කඩුවෙන් ඉතින් කොස් කොටන්න තමා
lavoos Saturday, 25 March 2017 08:27 AM
අනේ මන්දා ඕකෙන්වත් බඩ කපාගත්තනම් හොඳයි
victor Saturday, 25 March 2017 05:07 PM
අනේ රජකම රැකගන්න පන්සල්වලින් කෞතුගාරවලින් කඩු හොරකම් කරපු අයට ජනාදිපති පුටින් දුන්නේ හොඳ පාඩමක්.
kumar (galf) Sunday, 26 March 2017 06:14 AM
ලංකාවට ගෙනාවොත් රජවෙන්න බලාගෙන හිටපු කාණ්ඩේ මේ කඩුව හොරකම් කරාවි, වෙන කොහේ හරි තියාලා ආවොත් ආරක්ෂාවට?
Perumal Monday, 27 March 2017 10:42 AM
කෞතුකාගාරෙන් හොරකම් කරපු කඩුව වෙනුවට මේකවත් හම්බුනානෙ කියල හිත හදා ගන්න පුලුවන්. මේකත් හොරකම් කරයිද දන් නෑ.
kolla Monday, 27 March 2017 09:55 PM
පුටින් මොකද කඩ්ඩ දැම්මේ අපේ ලොක්කට
brighta Wednesday, 29 March 2017 10:31 AM
අන්න නියම පාඩම ඔන්න ඉගෙන ගන්න සතුරෝ සහ මිතුරෝ අබිමානවත් ශ්‍රේෂ්ට රටක් වන රුසියාව ලංකාවට කියල දෙන පාඩම හිතන්න නියමයි පුටින් ජනපතිතුමනි